Tag: HSBC

Capture-1.jpg

1min310
2026 මැයි 04, කොළඹ: Hongkong and Shanghai Banking Corporation’s (HSBC) හි පාරිභෝගික බැංකුකරණ මෙහෙයුම් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව PLC (NTB) වෙත පවරා ගැනීමේ කටයුතු මේ වන විට අවසන් වී ඇති බව නේෂන්ස් ට්‍රස්ට් බැංකුව පසුගියදා නිවේදනය කළේය. ඒ අනුව HSBC හි එම මෙහෙයුම් 2026 මැයි 01 දින සිට නිල වශයෙන් NTB හට පත් වනු ඇත. මෙතෙක් […]

HSBC_NTB-LBN.jpg

1min220
හොංකොං ඇන්ඩ් ෂැංහයි බැංකු කෝපරේෂන් (HSBC), ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යන පාරිභෝගික බැංකු කටයුතු අත්පත් කර ගැනීම සඳහා නේෂන්ස් ට්‍රස්ට් බැංකුවට (NTB) ශ්‍රී ලංකා මහ බැංකුවෙන් (CBSL) අනුමැතිය ලැබී ඇති බව ඔවුන් සතුටින් නිවේදනය කරයි. මෙම වසරේ සැප්තැම්බර් මාසයේ දී නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සහ HSBC විසින් Binding Sale and Purchase ගිවිසුමක් අත්සන් කරන ලද අතර, එය […]

HSBC-Acquiring-PR-Image-LBN.jpg

1min700
‘හොංකොං ඇන්ඩ් ෂැංහයි බැංකු කෝපරේෂන් (HSBC) ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යන පාරිභෝගික බැංකු කටයුතු’ මුළුමනින්ම නේෂන්ස් ට්‍රස්ට් බැංකුව (NTB) විසින් පවරාගත් බව සතුටින් නිවේදනය කර සිටී. HSBC විසින් ශ්‍රී ලංකාවේ පවත්වාගෙන ගිය පාරිභෝගික බැංකුකරණ කටයුතු සියල්ල නේෂන්ස් ට්‍රස්ට් බැංකුව භාරයට පත්වෙන අතර, ‘ප්‍රමුඛපෙළේ බැංකුකරණ ගනුදෙනුකරුවන්, ක්‍රෙඩිට් කාඩ්පත්, පෞද්ගලික ණය ඇතුළුව දළ වශයෙන් නවතම ගනුදෙනුකරුවන් 200,000කගේ ගිණුම්’ […]

British-Council-4-LBN.jpg

1min290
British Council විසින් HSBC සහ අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක්ව ක්‍රියාවට නංවන ලද ‘English Communication Skills for Remote Delivery Project (ECSRD) 2025’ පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. ඒ වෙනුවෙන් 2025 පෙබරවාරි 24 දින විශේෂ සම්මාන උළෙලක්ද පවත්වන ලදි. මෙම සම්මාන උළෙලට ගුරුවරුන් හා උපදේශකවරුන් 300 කට අධික පිරිසක් සහභාගී වූ අතර, ප්‍රාදේශීය ඉංග්‍රීසි භාෂා සහය මධ්‍යස්ථාන […]

The-Head-Table-LBN.jpg

2min380
ශත සංවත්සරය සමරන කොළඹ මහජන පුස්තකාලයේදී ජනවාරි 17 සිට 19 දක්වා සැසි 32 ක් පැවැත්වේ. ශ්‍රී ලංකාවේ කලාවේ හා සංස්කෘතියේ උන්නතිය පිළිබඳ දැක්ම තවදුරටත් ශක්තිමත් කරමින් HSBC Ceylon Literary & Arts Festival තව නොබෝ දිනකින් ආරම්භ වීමට නියමිත ය. මෙම වසරේදී  ශත සංවත්සරය සමරන, මෑතකදී වැඩිදියුණු කිරීම්වලට ලක් වූ කොළඹ මහජන පුස්තකාලයේදී මෙම වැඩසටහන පැවැත්වේ. […]

Logo-1.jpg

1min280
සංස්කෘතිය, නිර්මාණශීලිත්වය සහ තරුණ සවිබල ගැන්වීමේ සැමරුම, 2025 ජනවාරි 17 සිට 19 දක්වා HSBC Ceylon Literary & Arts Festival හි දෙවන අදියර 2025 ජනවරි මස 17වන දින සිට 19 වන දින දක්වා පැවැත්වීමට සැළසුම් කර ඇත. ශ්‍රී ලාංකීය සාහිත්‍ය සහ සංසකෘතික කලාව පෝෂණය කිරීමේ අරමුණින් ජාත්‍යන්තර සහ දේශීය කලාවන් එකම අවකාශයකට ගෙන ඒමේ අරමුණින් දියත් […]

AVI06739-LBN.jpg

1min260
ලාංකේය සාහිත්‍ය කලාවේ හෙට දිනය ආලෝකවත් කිරීමේ අරමුණින් පවත්වනු ලබන පළමු Ceylon Literary & Art Festival, 2024 පෙබරවාරි 8 වන දින සිට 12 වන දින දක්වා ඓතිහාසික මහනුවර සහ කොළඹ නගරයන්හිදී පැවැත්වීමට සැලසුම් කර ඇත.     අතීත පුරාවෘත්ත රැසකට උරුමකම් කියන රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව, විවිධ වූ අභියෝග රැසකට මුහුණදෙමින් ක්‍රම ක්‍රමයෙන් සාර්ථක අයුරින් […]

Image-2-4.jpg

1min2120
      ශ්‍රී ලාංකික කාන්තාවන් සවිබල ගැන්වීමේ සාමූහික ප‍්‍රයත්නයක් ලෙස Sarvodaya-Fusion සහ HSBC සහයෝගීතාවයෙන් කාන්තාවන් සඳහා පුද්ගලික මූල්‍ය සාක්ෂරතාව පිළිබඳ අධ්‍යාපනික වැඩසටහනක් මෑතකදී දියත් කළේය. ‘‘මෙම වැඩසටහනේදී මූල්‍ය සාක්ෂරතාව යන්නෙන් අදහස් වන්නේ  ඕනෑම අයෙකුගේ මූල්‍ය ස්ථාවරභාවය සහතික වන ආකාරයට මුදල් පරිහරණය කිරීමට ඇති අවබෝධය හා හැකියාවයි. මෙයට පුද්ගලික මට්ටමින් මුදල් ඉපැයීම, ආයෝජනය, ආදායම්-වියදම් කළමනාකරණය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව