ලංකා ව්යාපාරික පුවත් - LBNJuly 31, 2026
Global Consumer Products (Pvt) Ltd සමාගමට අයත් FINEX Tissues, අඛණ්ඩව තෙවැනි වරටත් Hotel Show Colombo 2026 ප්‍රදර්ශනයට එක්වෙමින් ශ්‍රී ලංකාවේ දේශීය වෙළඳපොළ වෙත ප්‍රථම FINEX Facial Tissue Canister Holder නිල වශයෙන් හඳුන්වා දී තිබේ. ශ්‍රී ලංකාව තුළ පළමු වරට හඳුන්වා දෙන ලද මෙම Facial Tissue Canister නිෂ්පාදනය නිවාස, කාර්යාල, වාහන, හෝටල් ඇතුළු වෙනත් ඕනෑම ස්ථානයක […]



