ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව මෙරට ප‍්‍රමුඛතම මිශ‍්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් වන හැව්ලොක් සිටි සමඟ පසුගියදා අත්වැල් බැඳ ගන්නා ලදී. හැව්ලොක් සිටි හි අවසන් අදියරේ පවතින සීමිත නිවාසවලින් එකක් තමන් සතු කර ගැනීම වෙනුවෙන් ගනුදෙනුකරුවන් වෙත විශේෂ නිවාස ණය පහසුකම් ලබා දීම මෙම හවුල්කාරීත්වයේ අරමුණයි. මෙම හවුල්කාරීත්වය පිළිබඳව අදහස් දැක්වූ HNB […]