ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 7, 2026
Home Lands Skyline සමාගම විසින් කොළඹ 05, තුම්මුල්ල ප්‍රදේශයේ සංවර්ධනය කරනු ලබන, අති සුඛෝපභෝගී ද්විත්ව කුළුණු සහිත සුවිශේෂී උස් මහල් නේවාසික සංකීර්ණයක් වන ‘Pentara Residencies’ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු චයිනා හාබර් ඉංජිනේරු සමාගම විසින් පසුගියදා නිල වශයෙන් ආරම්භ කෙරුණා. කොළඹ නගරයේ ඉදිරියට එන ප්‍රමුඛතම නේවාසික සංවර්ධන ව්‍යාපෘතියක් වෙනුවෙන් වූ කැපවීම ප්‍රදර්ශනය කරමින්, CHEC සමාගමේ සහ Home […]



