Tag: HNB

Image-01-LBN-2.jpg

1min260
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව යුනයිටඩ් මෝටර්ස්හි රථ වාහන අංශය වන UNIMO සමඟ සහයෝගීතාවයකට එළඹි බව පසුගියදා නිවේදනය කළේය. මෙම සබඳතාවයේ අරමුණ වූයේ ශ්‍රී ලාංකේය රථ වාහන පාරිභෝගිකයින් හට රථ වාහන මිලදී ගැනීමේදී මූල්‍ය සේවාවන් සළසා ගැනීමේ පහසුව සහ සුවිශේෂී ප්‍රතිලාභ ලබා දීමයි.     HNB පාරිභෝගික බැංකුකරණ ප්‍රධානී කාංචන […]

Image-02-LBN.jpg

1min280
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ සංගමයේ කෙටි කාලීන සම්මන්ත්‍රණය හා නිරීක්ෂණ චාරිකාව සාර්ථකව අවසන් කිරීමට පසුගියදා සමත් වූයේ ඒ වෙනුවෙන් සිය දායකත්වය ලබා දෙමිනි. ආසියානු බැංකුකරුවන්ගේ සංගමය නියෝජනය කරන එකම ශ්‍රී ලාංකේය බැංකුකරුවා වන HNB සිය ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී මෙම සම්මන්ත්‍රණය සංවිධානය කොට තිබිණි.     මේ සම්බන්ධයෙන් […]

Image-01-2.jpg

1min270
ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම පාරිභෝගික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෙරට කෘෂිකර්මාන්තය අනාගතයට ගැලපෙන අයුරින් නවීකරණය කරමින් ගොවි ජනතාවට සාර්ථක හෙට දවසක් උදාකර දීම වෙනුවෙන් තවත් සුවිශේෂී ඉදිරි පියවරක් තැබීමට පසුගියදා කටයුතු කරන ලදී. ඒ අනුරාධපුර, නොච්චියාගම ප්‍රදේශයේ ‘HNB සරුසාර’ වැඩසටහන දියත් කරමිනි. නව්‍ය තාක්ෂණය උපයෝගී කරගත් කෘෂිකාර්මික ක්‍රමවේදයන් වැඩි දියුණු කිරීම, ඵලදායීතාව ඉහළ […]

HNB-LBN.jpg

1min260
ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සිය බැංකුකරණ විශිෂ්ටත්වයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට පසුගියදා සමත් වූයේ Asian Banker Global Excellence in Retail Financial Services සම්මාන උළෙලේදී සම්මානයකින් පිදුම් ලබමිනි. එම සම්මාන උළෙලේදී ආසියානු පැසිෆික් කලාපයේ හොඳම මෝටර් රථ මූල්‍යකරණ සේවාවට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ හැටන් නැෂනල් බැංකුවයි.     දීප […]

Image-01-LBN-3.jpg

1min260
ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව මෙරට ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන DIMO හි කෘෂිකාර්මික අංශය වන DIMO Agribusinesses සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. ඒ කෘෂිකර්මාන්තය සඳහා අවැසි යන්ත්‍රෝපකරණ සඳහා සුවිශේෂී ලීසිං පහසුකම් හා පැකේජ ලබා දීම අරමුණු කර ගනිමිනි.     මෙම සහයෝගීතාව තුළින් සිය පාරිභෝගිකයින් වෙත අවම පොලී […]

Image-01-LBN-2.jpg

1min190
ලෝක පරිසර දිනයට සමගාමීව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සිය හරිත ප්‍රතිඥාව නැවත අලුත් කරමින් සහ තෝරාගත් ගනුදෙනුකාරභවතුන්ට හා ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයට පැළ බෙදා දෙමින් පාරිසරික සුරක්ෂිතතාවය සඳහා වන සිය කැපවීම යළිත් අවධාරණය කළේය. මෙම පැළ බෙදා දීමේ විශේෂ උත්සවය HNB වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා, ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ […]

Image-01-LBN.jpg

1min170
2024 වසරේ Asian Banker Global Excellence in Retail Financial Services සම්මාන උළෙලේදී අඛණ්ඩව 14 වැනි වරටත් හොඳම පාරිභෝගික බැංකුව ලෙස සම්මාන හිමි කර ගනිමින් ශ්‍රී ලාංකේය බැංකු ක්ෂේත්‍රය තුළ සිය විශිෂ්ටත්වය යළිත් වරක් සනිටුහන් කිරීමට පසුගියදා හැටන් නැෂනල් බැංකුව සමත් විය.     මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ HNB වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා […]

HNB-Acting-CEO-Damith-Pallewatte.jpg

1min1180
හැටන් නැෂනල් බැංකුව 2024 පළමු කාර්තුව සඳහා රුපියල් බිලියන 9.8 ක බදු පෙර ලාභයක් (PBT) සහ රුපියල් බිලියන 6.2 ක බදු පසු ලාභයක් (PAT) වාර්තා කර ඇත. මේ අතර HNB සමූහය පළමු කාර්තුව සඳහා බදු පෙර ලාභය (PBT) සහ බදු පසු ලාභය (PAT) පිළිවෙලින් රුපියල් බිලියන බිලියන 11.2ක් සහ රුපියල් බිලියන 7.4 ක් ලෙස වාර්තා […]

Image-01-LBN.jpg

1min350
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව එහි අභ්‍යන්තර ප්‍රේෂණ, බාහිර ප්‍රේෂණ සහ මධ්‍යගත මෙහෙයුම් යන ඒකක සඳහා ISO 9001:2015 සහතිකය හිමි කරගත් බව සතුටින් නිවේදනය කර සිටී. මෙම සහතිකය මගින් විශිෂ්ට සේවාවක් සඳහා HNB හි කැපවීම පෙන්නුම් කරනවා පමණක් නොව, ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව සහ ගුණාත්මකභාවයෙන් යුත් කළමනාකරණ පද්ධති සඳහා සන්ධිස්ථානයක් සනිටුහන් […]

Sanjay-Wijemanne-1.jpg

1min330
ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම පාරිභෝගික බැංකුවක් වන හැටන් නැෂනල් බැංකවේ නව ප්‍රධාන මෙහෙයුම් නිලධාරීවරයා ලෙස සන්ජේ විජේමාන්න මහතා පත් කළ බව බැංකුව පසුගියදා නිවේදනය කළේය. අදාල නියාමන අවසරයන්ට යටත්ව 2024 අප්‍රේල් 26 වන දින සිට බලපැවැත්වෙන පරිදි මෙම පත්වීම සිදු කර ඇත. බැංකු ක්ෂේත්‍රයේ දශක 3කට ආසන්න අත්දැකීම්වලින් මෙන්ම ආයතනික කළමනාකාරීත්වයේ වසර 14කට වැඩි […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව