Tag: HNB

HNB-logo.jpg

1min300
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය (WCIC) මගින් පවත්වනු ලැබූ Ramp Up 24 උත්සවයේ නිල බැංකු සහකරු ලෙස පසුගියදා අත්වැල් බැඳගත්තේය.     කොළඹ හිල්ටන් හිදී පැවති මෙම උත්සවය කාන්තා ව්‍යවසායිකාවන්ට ඔවුන්ගේ ව්‍යාපාර වර්ධනය කිරීමට සහ ඔවුන්ගේ නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳපල සඳහා ඉදිරිපත් කිරීමට උපකාර කිරීමේ වැදගත් […]

Image-01-LBN-1.jpg

1min180
පුද්ගලික අංශය නියෝජනය කරන ශ්‍රී ලංකාවේ විශාලතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව කෘෂිකාර්මික හා ඉදිකිරීම් යන්ත්‍රෝපකරණයන්හි ප්‍රමුඛතම සැපයුම්කරුවකු වන United Mercury Group (UMG) සමඟ සුවිශේෂී හවුල්කාරීත්වයක් ඇති කරගත් බව පසුගියදා නිවේදනය කළේය. මෙහි අරමුණ වන්නේ ගොවීන් හා ඉදිකිරීම් වෘත්තිකයින් සඳහා නව්‍ය ලීසිං විසඳුම් ලබා දෙමින් උසස් තත්වයේ කෘෂි උපකරණ මිලදී ගැනීමේ හැකියාව ලබා දීමයි. HNB […]

Image-01-LBN.jpg

1min250
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව කාන්තා සේවිකාවන්ගේ යහපැවැත්ම සහ ඵලදායිතාව ඉහළ නැංවීමේ අරමුණින් කාන්තා සෞඛ්‍ය වැඩසටහනක් හඳුන්වා දීමට CIC Holdings සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. CIC හි සෞඛ්‍ය සහ පුද්ගලික ආරක්ෂණ අංශය මගින් පහසුකම් සපයනු ලබන CIC Holdings සහ HNB අතර ඇති කරගනු ලැබූ මෙම හවුල්කාරීත්වය සඳහා අත්සන් තැබීම HNB […]

HNB-Acting-CEO-Damith-Pallewatte-1.jpg

1min1210
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ලෙස දමිත් පල්ලෙවත්ත මහතා පත්කළ බව නිවේදනය කර ඇත. 2024 වසරේ අප්‍රේල් මස සිට බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කළ ඒ මහතා 2024 නොවැම්බර් 24 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි නව තනතුරෙහි කටයුතු කරනු ඇත.     අවුරුදු […]

Image-01-LBN-2.jpg

1min300
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සූර්ය බලශක්තිය තුළින් විදුලිය සපයා ගැනීමට අදහස් කරන පාරිභෝගිකයින් වෙත ප්‍රතිලාභ ලබා දීම වෙනුවෙන් Hayleys Fentons හි පුනර්ජනනීය බලශක්ති අංශය වන Hayleys Solar සමඟ හවුල්කාරීත්වය තවදුරටත් ඉදිරියට ගෙන යාමට කටයුතු කළේය. මේ සඳහා වූ ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාව පසුගියදා HNB Tower හිදී පැවති අතර ඒ […]

Image-01-LBN-1.jpg

1min270
පුද්ගලික අංශයට අයත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, බැංකු සේවා දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා ISO 9001:2015 තත්ව සහතිය හිමි කර ගැනීමට පසුගියදා සමත් විය. ඒ සමඟ සේවා විශිෂ්ටත්වයේ ප්‍රමුඛයා ලෙස තවදුරටත් තම ස්ථානය ශක්තිමත් කර ගැනීමට HNB සමත්ව සිටී. බැංකු සේවා දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ ප්‍රසම්පාදනය, ලිපිද්‍රව්‍ය ප්‍රසම්පාදනය හා සාමාන්‍ය ප්‍රසම්පාදන […]

Image-01-LBN.jpg

1min320
වසර 3ක් පුරා රුපියල් මිලියන 50ක ක්ෂුද්‍ර මූල්‍ය ප්‍රදානයක් තවත් රුපියල් මිලියන 2ක් මේ වසරේදී ලබා දීමට පියවර පුද්ගලයින් 124ක් වෙත ඍජුව බලපෑම් කරන ආකාරයෙන් දිස්ත්‍රික්ක 13ක් පුරා අරමුදල් බෙදාහැරීමට නියමිතය ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුව වන හැටන් නැෂනල් බැංකුව 2023/24 සඳහා ‘ඔබ වෙනුවෙන් අපි’ ක්ෂුද්‍ර මූල්‍ය ප්‍රදානය නැවත ලබා දීමට කටයුතු කරන බව […]

Image-2.jpg

1min180
ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශය සතු ප්‍රමුඛතම බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෙරට බැංකු ක්ෂේත්‍රයේ සේවක සේවිකාවන් සඳහා වූ සුබ සාධන වැඩසටහන්හි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ලංකා හොස්පිට්ල්ස් සමඟ එක්ව නවීනතම සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට කටයුතු කළේය. එම සුවතා මධ්‍යස්ථානය පසුගියදා HNB ප්‍රධාන කාර්යාලීය පරිශ්‍රයේදී ආරම්භ විය.     එම අවස්ථාව සඳහා HNB හි වැඩ බලන […]

Viranga-Gamage.jpg

1min110
අප සතු උතුම්ම සම්පත අපගේ දරුවන්ය. දරු සම්පත හොඳින් රැක ගැනීම වැඩිහිටි අපගේ පරම යුතුකමකි. ඊට අදාලව තවත් වැදගත් කරුණක් වන්නේ අවශ්‍යතා හා වුවමනා අතර ඇති වෙනස පහදා දීම මගින් ඉදිරි අනාගත අවශ්‍යතා සඳහා ඉතිරි කිරීමේ වැදගත්කම ගැන පාඩම දරුවාට කියා දීමයි. මේ බව හොඳින් වටහා ගත් හැටන් නැෂනල් බැංකුව ලෝක ළමා දිනය සහ ලෝක […]

Image-01-LBN-3.jpg

1min150
දැඩි අභියෝගාත්මක ආර්ථික පරිසරයක් සහ ගෝලීය වෙළෙඳපොළ අභියෝග මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, 2024 Euromoney Awards for Excellence සම්මාන උළෙලේදී ‘ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව‘ සහ ‘ශ්‍රී ලංකාවේ SMEs සඳහා හොඳම බැංකුව’ යන ගෞරවනීය නාමයන්ගෙන් පිදුම් ලැබීය. මේ පිළිබඳව අදහස් දක්වමින් HNB වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා පැවසුවේ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව