Tag: HNB

Image-01-LBN-1.jpg

1min400
      ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛපෙළේ පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව අඩු පොලී අනුපාත සමඟින් අසමසම ප‍්‍රතිලාභ රැුසක් පාරිභෝගිකයන් වෙත පිරිනැමීම සඳහා මෙරට රථවාහන ක්ෂේත‍්‍රයේ දැවැන්තයෙකු වන ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් සමඟ අත්වැල් බැඳ ගත්තේය. මෙම හවුල්කාරීත්වය යටතේ, ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් වෙතින් ලියාපදිංචි සහ ලියාපදිංචි නොකළ වාහන මිලදී ගැනීමේදී පාරිභෝගිකයින්ට වඩාත්ම දැරිය හැකි ලීසිං විකල්ප, එක් […]

Image-01.jpg

1min440
      ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ පුද්ගලික බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, ගැබිනි මවුවරුන්ට සහාය වීම සඳහා සිය ප‍්‍රධානතම ආයතනික සමාජ සත්කාරයක් වන ‘ඔබ වෙනුවෙන් අපි’ පෝෂණ වැඩසටහනේ දෙවන අදියර පසුගියදා දියත් කළේය. මෙම වැඩසටහන කුඩා දරුවන් සහ ගැබිනි මව්වරුන් අතර සුලබව දක්නට ඇති මන්දපෝෂණ තත්වයට එරෙහිව සටන් කිරීම සඳහා වන බැංකුවේ ස්ථිර කැපවීම […]

Image-01-LBN.jpg

1min350
      HNB සිය 800 වැනි Smart Self Service (SSM) යන්ත‍්‍රය ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අකුරේගොඩ පිහිටි ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේදී පසුගියදා ස්ථාපිත කළේය. මුදල් තැන්පත් කිරීමේ හා මුදල් ලබා ගැනීමේ පහසුකම් සහිත මෙම නව Cash Recycle (CRM) යන්ත‍්‍රය ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ සේවය කරන පුද්ගලයින්ට පහසු බැංකු සේවා සපයයි. මෙම පහසුකම මගින් පරිශීලකයින්ට පහසුවෙන් මුදල් ආපසු […]

HNB-new-logo-2.jpg

1min330
      අවශ්‍ය ප‍්‍රාග්ධන පහසුකම් ලබා දෙමින් බිම් මට්ටමේ ජනතාව සවිබල ගැන්වීමේ සිය ප‍්‍රමුඛ කාර්යභාරය නැවත තහවුරු කරමින් 2023 ඒෂියාමනී සම්මාන උළෙලේදී ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම SME බැංකුව ලෙස හැටන් නැෂනල් බැංකුව සම්මානයට පාත‍්‍ර විය. ආසියානු පැසිෆික් කලාපයේ ප‍්‍රමුඛපෙලේ බැංකුවල කැපී පෙනෙන කාර්යසාධනය ඉස්මතු කිරීම සඳහා මෙම සම්මාන උළෙල පැවැත්විණි. සම්මාන සඳහා තෝරා ගැනීමේ ක‍්‍රියාවලිය […]

Image-01-LBN-5.jpg

1min500
      ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ පුද්ගලික බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව මහේන්ද්‍රා මෝටර් රථ සහ ජෙනරේටර් සඳහා දේශීය අලෙවි නියෝජිතයා වන අයිඩියල් මෝටර්ස් සමඟ වන හවුල්කාරිත්වය තවදුරටත් දීර්ඝ කර ඇත. මෙම සහයෝගීතාවය හරහා මූලික වශයෙන් අඩු පොලී අනුපාත පිරිනැමීම කෙරෙහි අවධානය යොමු කරමින් පාරිභෝගිකයින්ට විශේෂ ප‍්‍රතිලාභ රාශියක් ගෙන එයි. මහින්ද්‍රා වාහන සහ ජෙනරේටර් […]

Image-01-LBN-4.jpg

1min460
      ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව, සිය තිරසාර ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයකට ළඟා වෙමින්, 2022 වසර සඳහා සිය සියලූ මෙහෙයුම් හරහා කාබන් ශුන්‍යතා සහතිකය ලබා ගත් ප‍්‍රථම බැංකුව බවට පත්වෙමින් සාර්ථක වසරක් නිමා කළේය. මෙම වැඩපිළිවෙල HNB ප‍්‍රධාන කාර්යාලයේ මෙන්ම සිය ශාඛා 255 පුරාවට ද කි‍්‍රයාත්මකය. මහවැලි සංවර්ධන අධිකාරිය […]

Image-01-copy-LBN.jpg

1min330
      පාරිභෝගික බැංකුකරණයේ සිය විශිෂ්ටත්වය නැවතත් සනාථ කරමින් 2023 ජාත්‍යන්තර පාරිභෝගික මූල්‍ය සේවා සම්මාන උළෙලේදී (Asian Banker Global Excellence in Retail Financial Services Awards) අඛණ්ඩව 13 වැනි වරටත් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙස හැටන් නැෂනල් බැංකුව පසුගියදා පිළිගැනීමට ලක් විය. තායිලන්තයේ බැංකොක් නුවර ෂැංග‍්‍රි-ලා හෝටලයේ පැවති උත්සවයකදී HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – පාරිභෝගික […]

HNB-celebrates-Poson.jpg

1min870
  විවිධ ජාතීන් අතර එකමුතුකම සහ කරුණාව ඇති කිරීමට කටයුතු කරමින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව එහි සාමාජිකයින් සමඟ එක්ව පොසොන් පොහොය දිනය නිමිත්තෙන් පසුගියදා පොසොන් උදාවයි දහම් අමාවයි නමින් බැති ගී ප‍්‍රසංගයක් පැවැත්විණි. HNB ටවර්ස් හිදී පැවැති මෙම බැති ගී සරණිය ප‍්‍රවීණ සංගීතවේදී නවරත්න ගමගේ විසින් අධ්‍යක්ෂණය කර නිෂ්පාදනය […]

Image-01-LBN.jpg

1min400
      පාරිභෝගිකයින්ට ලංකා අශෝක් ලේලන්ඞ් වාණිජ වාහන මිලදී ගැනීමේදී ආකර්ෂණීය ප‍්‍රතිලාභ රැසක් සහ සුවිශේෂ පොලී අනුපාත ලබා දීම සඳහා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ජාතියේ ප‍්‍රමුඛතම බර වාණිජ වාහන සැපයුම්කරු වන Lanka Ashok Leyland (LAL) සමඟ පසුගියදා නැවතත් අත්වැල් බැඳගත්තේය. DOST ට‍්‍රක් රථ මිලදී ගන්නා පාරිභෝගිකයින්ට විශේෂ ලීසිං […]

Image-1-LBN.jpg

1min550
      සේවකයින්ගේ සෞඛ්‍ය සහ ශරීර හා මානසික සුවතාවය සඳහා වන සිය කැපවීම ශක්තිමත් කරමින්, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව One Galle Face Mall හි පිහිටි රෝහලේ විශේෂිත මධ්‍යස්ථානයෙන් සේවාවන් රැසක් සඳහා උපදේශන සේවා ලබා දීමට ලංකා හොස්පිට්ල්ස් සමඟ අත්වැල් බැඳගත්තේය. සිංහල දෙමළ හා ඉංග‍්‍රීසී යන භාෂා ත‍්‍රිත්වයෙන්ම ඉහළ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව