ලංකා ව්යාපාරික පුවත් - LBNDecember 8, 2020
සිය ගනුදෙනුකරුවන්ට ආරක්ෂිත හා කාර්යක්ෂම මුදල් රහිත ඩිජිටල් ගෙවීම් ක්රමවේදයක් ඇති කිරීමට දරණ උත්සාහය ඉදිරියට ගෙන යමින් ශ්රී ලංකාවේ වඩාත් නවෝත්පාදන බැංකුව වන හැටන් නැෂනල් බැංකුව සිය ජනප්රියතම ඩිජිටල් ගෙවීම් යෙදවුම වන SOLO ශ්රී ලංකා මහ බැංකුව විසින් මෑතකදී හඳුන්වා දෙන ලද Lanka QR වැඩසටහන සමඟ පසුගියදා සාර්ථකව එක් වූ බව නිවේදනය කර ඇත. ශ්රී […]