ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 23, 2022
ශ්රී ලංකාවේ ප්රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE සමාගමේ අනුග්‍රහයෙන්, ප්‍රජා පොලිස් කොට්ඨාශය හා බියගම පොලිස් ස්ථානය විසින් එක්ව සංවිධානය කළ ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවය ජාත්‍යන්තර කාන්තා දිනය යෙදුණු මාර්තු 8 වන දා බියගම අපනයන ප්‍රවර්ධන කලාපයෙහි DPL සමාගම් පරිශ්‍රයෙහිදී ඉතා සාර්ථක ලෙස පවත්වන ලදි. ප්‍රජා පොලිස් කොට්ඨාශයේ මෙහෙයවීමෙන් පැවැත්වූ […]





