ලංකා ව්‍යාපාරික පුවත් - LBNApril 30, 2025
HNB Finance PLC හි ආයතනික සමාජ සත්කාරක ප්‍රවේශය මගින් නිකවැරටිය ප්‍රාදේශීය සභා පුස්තකාලයේ පරිහරණය සඳහා රුපියල් දෙලක්ෂ පනස්දාහකට ආසන්න වටිනාකමක් සහිත පුස්තකාල පොත් 350ක පරිත්‍යාගයක් පසුගියදා සිදු කරන ලදි. මෙම පරිත්‍යාගය සඳහා අවශ්‍ය පොත් HNB Finance ප්‍රධාන කාර්යාලයේ පුස්තකාලයෙන් සහ ආයතනික කාර්යමණ්ඩලයේ පරිත්‍යාගශීලී දායකත්වයෙන් ලැබුණු අතර මෙම අවස්ථාව සඳහා නිකවැරටිය ප්‍රාදේශීය සභාවේ ලේකම් U.M.N.B හේරත්, […]












