Tag: HNB Finance PLC

HNB-FINANCE-PLC-achieves-Great-Place-To-Work-Certification-for-2024-Picture-1-1-LBN.jpg

1min00
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC සිය විශිෂ්ටත්වය සනාථ කරමින් සේවය කිරීමට සුදුසු විශිෂ්ටතම සමාගම් අතරට එක්වෙයි. ආයතනික ක්ෂේත්‍රයේ ප්‍රශස්ත සේවා පරිසරයක් සහිත ව්‍යාපාරයන් හඳුනාගනිමින් එම සමාගම් වාර්ෂිකව ඇගයීම Great Place To Work ශ්‍රේණිගත කිරීම් මගින් සිදු කරන අතර 2024 වසර සඳහාද මෙම ගෞරවනීය පිළිගැනීම හිමිකර ගැනීමට HNB FINANCE සමාගමට හැකි විය. […]

HNBF-competion-winner-LBN-Fill.jpeg

1min00
      වෙසක් පොහෝ දිනය නිමිති කරගනිමින් HNB FINANCE මෙත්බර කතන්දර නමින් නව වැඩසටහනක් සිය ඩිජිටල් මාධ්‍යයන් ඔස්සේ දියත් කළ අතර මෙම  වැඩසටහන හා එක්වෙමින් ආදර්ශවත් කෙටි කතාන්දරයක් නිර්මාණය කළ නිර්මාණකරුවන් අතුරින් කුමාරි මොල්ලිගොඩ හේරත් මහත්මිය විසින් රචනා කළ කෙටි කථාවට පළමුවන ස්ථානය හිමිවිය. වෙසක් පොහොය නිමිති කර ගෙන ඩිජිටල් මාධ්‍ය භාවිතා කරගනිමින් HNB […]

1.-Mr-Dilshan-RodrigoChairman-HNBF-.jpg

1min00
        ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE සිය ප්‍රධාන මූල්‍ය නිර්ණායකයන් හි ප්‍රශස්ත මූල්‍ය කාර්යසාධනයක් සනිටුහන් කරමින් HNB FINANCE හි 2021-22 වසරේ සමූහ ශුද්ධ ලාභය රුපියල් මිලියන 515.6ක් දක්වා වර්ධනය කරගැනීමට සමත් විය. 2020 – 21 වසරේදී සිදු වූ පාඩු ලැබීමත්, 2022 මාර්තු 31වන දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව