Tag: HNB FINANCE

Capture-5.jpg

1min70
පසුගිය වසරේ නොවැම්බර් අගභාගයේ ඇති වූ දිට්වා සුළි කුණාටුවෙන් දේපොළ හානි සිදුවූ HNB Finance PLC හි කාර්ය මණ්ඩල සාමාජිකයින්ට සිය නිවාස යළි පිළිසකර කර ගැනීම සඳහා වූ මූල්‍ය පරිත්‍යාග ප්‍රදානය කිරීමක් පසුගියදා සිදු කෙරිණ. දිට්වා සුළි කුණාටුවේ බලපෑමට ලක් වූ HNB Finance PLC කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් 207 දෙනෙකු සඳහා අදියර දෙකක් යටතේ සහන ලබා […]

HNB-Finance-PLC-LBN.jpg

1min110
2025 දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වූ මාස නවය සඳහා HNB Finance රු. බිලියන 1.15 ක බදු පසු ලාභයක් (PAT) වාර්තා කර ඇති අතර එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 152% ක වර්ධනයකි. HNB Finance හි මාස නවයක කාර්යසාධනය සඳහා රු. බිලියනයේ සීමාව පසු කළ පළමු අවස්ථාව මෙයයි. සමාගමේ බදු පෙර ලාභය (PBT) 209% කින් […]

WhatsApp-Image-2025-11-24-at-17.21.13-LBN-1280x598.jpeg

1min190
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC හි 25වන සංවත්සරය මෙම වසරට යෙදෙන බැවින් සමාගමටත් එහි කාර්ය මණඩලයට හා ගනුදෙනුකාර භවතුන්ට සෙත්පතා සුවිශේෂී සර්ව ආගමික වැඩසටහන් මාලාවක් සංවිධානය කෙරුණි.. සර්ව ආගමික වැඩසටහන් මාලාවෙහි බෞද්ධ සහ ක්‍රිස්තියානි  සැමරුම් වැඩසටහන්  නාවල පිහිටි HNB FINANCE ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී පවත්වන ලදි. බෞද්ධ ආගමික  වැඩසටහන සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාවක් […]

Best-Web-HNB-Finance-LBN.jpg

1min90
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ මූල්‍ය සමාගමක් වන HNB Finance PLC විසින්‘‘ BestWeb.lk – 2025 සම්මාන උළෙලේදී මූල්‍ය සහ රක්ෂණ ^Finance& Insurance& ක්ෂේත්‍රය යටතේ වන සමස්ත ලෝකඩ සම්මානය දිනා ගන්නා ලදී. BestWeb.lk සම්මාන උළෙල මගින් මෙරට විශිෂ්ටතම වෙබ් අඩවි වාර්ෂිකව ඇගයීමට ලක් කෙරෙන අතර HNB Finance හි www.hnbfinance.lk වෙබ් අඩවිය මෙලෙස සම්මානයට පාත‍්‍ර විය. ඩිජිටල් මූල්‍ය […]

Press-Photo-LBN.jpg

1min120
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC හි තිරසාර හා හරිත මූල්‍යකරණ  (Sustainable & Green Financing) සංකල්පය යටතේ සණස සමිතියේ සාමාජිකයින්  සඳහා ගෘහස්ත සූර්ය බලශක්ති කට්ටල මිලදී ගැනීමට මූල්‍ය පහසුකම් සලසා දී ඇත. HNB FINANCE සමාගම මෙම වැඩ පිළිවෙල පළමු වරට අතුරුගිරිය සණස සමිතිය තුළින් ක්‍රියාවට නංවා ඇති අතර මෙම ගෘහස්ත සූර්ය බලශක්ති […]

book-Donation-LBN.jpg

1min220
HNB Finance PLC හි ආයතනික සමාජ සත්කාරක ප්‍රවේශය මගින් නිකවැරටිය ප්‍රාදේශීය සභා පුස්තකාලයේ පරිහරණය සඳහා රුපියල් දෙලක්ෂ පනස්දාහකට ආසන්න වටිනාකමක් සහිත පුස්තකාල පොත් 350ක පරිත්‍යාගයක්  පසුගියදා සිදු කරන ලදි. මෙම පරිත්‍යාගය සඳහා අවශ්‍ය පොත් HNB Finance ප්‍රධාන කාර්යාලයේ පුස්තකාලයෙන් සහ ආයතනික කාර්යමණ්ඩලයේ පරිත්‍යාගශීලී දායකත්වයෙන් ලැබුණු අතර මෙම අවස්ථාව සඳහා නිකවැරටිය ප්‍රාදේශීය සභාවේ ලේකම් U.M.N.B හේරත්, […]

HNBF-TAGS-awards-photo.jpg

1min470
ශ‍්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනය විසින් වාර්ෂිකව සංවිධානය කරන ඔ්ඨී සම්මාන උළෙල පසුගියදා ශැංග‍්‍රිලා හෝටලයේදී අති උත්කර්ෂවත් අයුරින් පවත්වන ලද අතර මෙහිදී බැංකු නොවන මූල්‍ය ආයතන කාණ්ඩයේ (රුපියල් බිලියන 20කට වැඩි සමූහ වත්කම් සහිත) ලෝකඩ සම්මානය දිනා ගැනීමට HNB FINANCE සමත් විය. මූල්‍ය වාර්තාකරණය හා ආයතනික විනිවිදභාවයේ විශිෂ්ටත්වය අගයනු ලබන TAGS සම්මාන උළෙලේදී HNB FINANCE […]

2R5A2819-LBN.jpg

1min90
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC සිය ශාඛා ව්‍යාප්තියෙහි තවත් අදියරක් සනිටුහන් කරමින් සමාගමෙහි නවතම ශාඛාව පානදුර නගරයෙහි විවෘත කරන ලදි. අභිනව HNB FINANCE පානදුර ශාඛාව නොම්මර 31/1 හොරණ පාර පානදුර යන ලිපිනයෙහි පිහිටා ඇත. HNB FINANCE පානදුර ශාඛාව සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතාගේ සහ නියෝජ්‍ය ප්‍රධාන […]

IMG_9754-LBN.jpg

1min180
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB Finance PLC සිය ක්ෂුද්‍ර  සහ කුඩා පරිමාණ ව්‍යවසායකයින්ගේ මූල්‍ය සාක්ෂරතාව වර්ධනය කරනු පිණිස ක්‍රියාත්මක කරන “දිරියෙන් දියුණුවට මූල්‍ය සාක්ෂරතාව” ව්‍යාපෘතියේ තවත් අදියරක් පසුගියදා නුවරඑළිය  සහ  නිට්ටඹුව යන නගර කේන්ද්‍රගත කරමින් පැවැත්විණ. HNB Finance සමාගමේ ආයතනික සමාජ වගකීම් ප්‍රවේශය යටතේ දියත් කරනු ලබන මෙම වැඩසටහන පසුගිය වසර කිහිපය මුළුල්ලෙහිම […]

IMG_3397-LBN.jpg

1min100
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC සිය නවතම රන් ණය මධ්‍යස්ථානය පසුගියදා නොම්මර 59, රත්නවීර ගොඩනැගිල්ල, ප්‍රධාන වීදිය, ඇඹිලිපිටිය යන ලිපිනයෙහි පිහිටා ඇති HNB FINANCE ඇඹිලිපිටිය ශාඛා පරිශ්‍රයේදී විවෘත වූ අතර රන් ණය සේවාවට අමතරව සමාගම මගින් ලබාදෙන ලීසිං, ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම්,  ව්‍යාපාරික ණය, නිවාස ණය, ඇතුළු තවත් මූල්‍ය පහසුකම් රැසක් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව