Tag: HNB සමූහය

HNB-new-logo-2.jpg

1min260
  හැටන් නැෂනල් බැංකුව 2023 දෙවන කාර්තුව සඳහා සිය මූල්‍ය කාර්යසාධනය ස්ථාවරව පවත්වා ගනිමින් 2023 පළමු අර්ධයේදී රුපියල් බිලියන 13.6 ක බදු පෙර ලාභයක් (PBT) වාර්තා කර ඇත. බැංකුව පළමු අර්ධයේදී රුපියල් බිලියන 8.6 ක බදු පසු ලාභයක් (PAT) වාර්තා කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 56%ක වර්ධනයකි. මේ අතර, HNB සමූහය පිළිවෙලින් රුපියල් […]

Untitled.jpg

1min240
        වඩාත් තිරසාර සහ ශක්තිමත් බැංකුවක් ලෙස සිය ස්ථාවරත්වය එලෙසම පවත්වා ගනිමින් හැටන් නැෂනල් බැංකුව (HNB) 2021 වසර සඳහා ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කර ඇත. HNB සමූහයේ බදු පසු ලාභය (PAT) පසුගිය වසරට සාපේක්ෂව 47%කින් වර්ධනය වී රුපියල් බිලියන 20ක් වාර්තා කළ අතර පසුගිය වසර තුළ ආර්ථික ක‍්‍රියාකාරකම් ඉහළ යාමත් සමඟින් බැංකුවේ […]

collage-15-4.jpg

1min300
HNB සමූහය 2020 වසරේ පැවති පෙර නොවූ විරූ තත්වයන් හා අභියෝග මධ්‍යයේ රුපියල් බිලියන 13.7ක බදුපසු ලාභයක් හා හැටන් නැෂනල් බැංකුව රුපියල් 11.5ක බදුපසු ලාභයක් වාර්තා කරමින් ක්ෂේත‍්‍රයේ තිරසාර ව්‍යාපාර කාර්යසාධනයක් කෙරෙහි වන සිය විශිෂ්ටත්වය පෙන්නුම් කර ඇත. මෙම කාර්යසාධනය පිළිබඳ අදහස් දක්වන HNB හි සභාපති දිනේශ් වීරක්කොඩි මහතා ‘‘කොවිඞ්-19 වසංගතය දේශීය හා ජාත්‍යන්තර වශයෙන් […]

Image-02-6.jpg

1min410
හැටන් නැෂනල් බැංකුව (HNB) 2020 මුල් මාස 9 සඳහා රුපියල් බිලියන 7.7ක බදු පසු ලාභයක් (PAT) වාර්තා කර ඇති අතර එම කාල පරිච්ෙඡ්දය සඳහා HNB සමූහය රුපියල් බිලියන 8.8ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත් වී ඇත. 2020 මුල් මාස 9 සඳහා ලබා ගත් මූල්‍ය කාර්යසාධනය පිළිබඳ අදහස් දක්වන HNB හි සභාපති දිනේශ් වීරක්කොඩි මහතා […]

HNB-group.jpg

1min500
බැංකුවේ බදු පසු ලාභය රුපියල් බිලියන 2.6කි තැන්පතු රුපියල් බිලියන 31කින් වර්ධනය වී රුපියල් බිලියන 841ක් බවට පත් වෙයි මහ බැංකුවේ මාර්ගෝපදේශයන්ට අනුකූලව සහන ක‍්‍රියාමාර්ග රැසක් ආරම්භ කරයි හැටන් නැෂනල් බැංකුව 2020 පළමු කාර්තුව සඳහා රුපියල් බිලියන 2.6ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත් වී ඇති අතර ඒ අනුව එය 2019 පළමු කාර්තුවට වඩා රුපියල් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව