ලංකා ව්යාපාරික පුවත් - LBNNovember 11, 2020
වර්ධනය වන සිය ණයපත් හිමි ගනුදෙනුකාර පදනම විසින් Uber Eats ඔස්සේ සිදු කරන සෑම ඇණවුමක් සඳහා ආපසු රුපියල් දෙසීයක ආකර්ෂණීය මුදලක් ලබා දීමේ සුවිශේෂී ප්රවර්ධන වැඩසටහනක් ශ්රී ලංකාවේ ප්රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව විසින් හඳුන්වා දී ඇත. HNB ණයපත් හිමියන්ට Uber Eats යෙදවුම හරහා 2020 ඔක්තෝම්බර් 15 සිට 2021 ජනවාරි 15 දක්වා […]