ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 1, 2026
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, මෙරට ප්‍රථම සන්නාමගත ළමා ඉතුරුම් ගිණුම වන HNB සිඟිති හි 35 වැනි සංවත්සරය සනිටුහන් කරමින් ‘’සුපිරි වීර ජම්බෝ” නමින් නවතම කතා මාලාවක් එළි දැක්වීය. මෙය ශ්‍රී ලාංකීය බැංකුවක් විසින් නිෂ්පාදනය කරන ලද ප්‍රථම සජීවීකරණ වීර චරිතය සහිත කතා මාලාව වීම විශේෂත්වයකි. මෙම කතා මාලාවේ මංගල […]



