ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 16, 2024
මෙරට සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) හෙද සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන් ඉලක්ක කර ගනිමින් නව උපාධි පාඨමාලා හඳුන්වා දී තිබේ. ඒ තුළින් දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද පිළිගත් දැනුම ලැබීමටත්, කුසලතාවලින් සන්නද්ධ වීමටත් වෘත්තිකයන්ට අවස්ථාව ලැබේ. දශක දෙකක පමණ ඉතිහාසයකට හිමිකම් කියන එම ආයතනය අඛණ්ඩව ශ්‍රී […]







