අමානා බැංකුව සහ Havelock City එක් වී පසුගියදා මහනුවර ප්‍රදේශයේ පාරිභෝගිකයන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක් සංවිධානය කළේ ය. එහිදී Havelock City නිවාස සංකීර්ණයේ සුඛෝපභෝගී නිවාස මෙන්ම ඒවා මිලදී ගැනීම සඳහා අමානා බැංකුව වෙතින් ලබාගත හැකි මූල්‍ය පහසුකම් සම්බන්ධයෙන් එම ජනතාව දැනුවත් කරන ලදි. Havelock City නිවාස සංකීර්ණයේ දේපළ සංවර්ධන සමාගම වන Mireka Homes (පුද්.) සමාගම සහ […]