ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 4, 2023
දිවයින පුරා පිහිටි වෙළෙඳ නාම 300 කට අධික සංඛ්‍යාවක් සමඟ අත්වැල් බැඳගනී අමතර ගාස්තු රහිත පහසු මාසික වාරික ගෙවීමේ සැලසුම් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ පාරිභෝගික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව එළැඹෙන උත්සව සමයේදී නැවතත් සිය කාඞ්පත් හිමියන්ට සතුට හා සිනහව රැගෙන එමින් #Happyisnow හරහා සුවිශේෂී ප්රතිලාභ රැසක් ලබා දීමට කටයුතු කර […]