ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 28, 2026
කොළඹ, ශ්‍රී ලංකාව/ලන්ඩන්, එක්සත් රාජධානිය, 2026 ජුලි: – ශ්‍රී ලංකා-බ්‍රිතාන්‍ය AI තාක්ෂණ සමාගමක්වන Happy Chimps, NVIDIA Inception වැඩසටහනට ඇතුළත්ව තිබේ. එය, AI සහ උසස්-කාර්ය පරිගණකකරණය (HPC) සම්බන්ධ නවක ව්‍යාපාරවලට සහයෝගය ලබා දෙන වර්චුවල් පුහුණු වැඩසටහනකි. මෙම තෝරා ගැනීමත් සමග, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය පරිවර්තනීය වෙනසකට ලක් කිරීම සඳහා, රු. බිලියන 2.5 (පවුම් මිලියන 5) […]



