ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 29, 2026
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි ප්‍රධානතම සන්නාමය මෙන්ම මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමයක් වන Janashakthi Life 2026 වසරට සාර්ථක ආරම්භයක් ලබාගනිමින්, පසුගිය කාර්තුව තුළ ප්‍රධාන මූල්‍ය හා මෙහෙයුම් දර්ශක තුළ ශක්තිමත් ප්‍රතිඵල වාර්තා කිරීමට සමත් වී ඇත. සමාගමේ GWP (Gross Written Premiums) අගය රු. බිලියන 2.6 ක් වූ අතර, එය පසුගිය වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව […]




