ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 30, 2026
British Council ආයතනය විසින් HSBC Sri Lanka සමඟ එක් වී ‘Youth Connect: Inclusive Economic Empowerment (IEE) – Green Pathways’ නමින් විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබේ. ශ්රී ලංකාවේ නැගී එන නීල-හරිත ආර්ථිකය තුළ රැකියා, ව්යවසායකත්ව සහ නායකත්ව අවස්ථා වෙත ප්රවේශ වීමට තරුණ තරුණියන්ට සහය වීම මෙහි අරමුණයි. SEVANTHA Urban Resource Centre සහ Muslim Aid Sri Lanka […]



