ලංකා ව්යාපාරික පුවත් - LBNMarch 24, 2026
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සිය ඩෙබිට් කාඩ්පත් හිමියන්ට Google Wallet පහසුකම භාවිතයට අවස්ථාව ලබා දී ඇත. මේ හරහා ඇන්ඩ්‍රොයිඩ් (Android) ස්මාර්ට් ජංගම දුරකථන හෝ පැළඳිය හැකි ස්මාර්ට් devices භාවිතා කරන පාරිභෝගිකයින්ට, තම කාඩ්පත වෙනුවට එම උපාංගය ‘’ටැප්’’ (tap) කිරීමෙන් Google Pay හරහා ගෙවීම් සිදු කළ හැකිය. මෙමගින් දේශීය මෙන්ම […]



