ලොව පුරා සමාගම් සඳහා නව අවස්ථා හා නව අවදානම් නිර්මාණය කරමින් අධිවේගයෙන් නව්‍යකරණය වෙමින් පවතී. ව්‍යාපාරික මෙහෙයුම් කටයුතුවලට නව අර්ථකථනයක් දීම හේතුවෙන් සේවකයින්, සැපයුම්කරුවන්, ප‍්‍රජාවන් සහ කොටස් හිමියන් ඇතුළු සියලූම පාර්ශවකරුවන්ට දිගු කාලීන වටිනාකමක් ලබා දීමේ වැදගත්කම පිළිගනිමින් පාර්ශවකරුවන්ගේ මුදලට උපරිම සාධාරණයක් ඉටු කිරීමට සංවිධාන පියවර ගෙන ඇත. මෙවන් තත්වයකදී ඒකාබද්ධ මූල්‍ය වාර්තාකරණය (Integrated […]