ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 12, 2020
අමානා බැංකුව යළිත් වරක් ලෝ ප්‍රකට Global Finance Magazine සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වීමට සමත් විය. ලොව පුරා පොලී රහිත මූල්‍ය සේවා සමාගම් අතරින් මෙලෙස සම්මානයට පාත්‍ර වීමට අමානා බැංකුවට හැකියාව ලැබී තිබේ. ශ්‍රී ලංකාවේ බැංකු සේවා ක්ෂේත්රය පුළුල් වෙමින් සහ එහි තරගකාරීත්වය ඉහළ යමින් පවතින පසුබිමක් තුළ, මේ ආකාරයට නැවත වරක් මෙරට විශිෂ්ටතම ඉස්ලාමීය මූල්‍ය […]