කොළඹ, ශ්‍රී ලංකාව, 2023 අගෝස්තු – ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් සමාගම, කොමර්ෂල් බැංකුව සමඟ සැලසුම්ගත සහයෝගීත්වයක් ඔස්සේ TRI-ZEN Apartments වෙනුවෙන් ‘Freedom Mortgage’ නැවතත් සක්‍රීය කරන ලදී. මෙම නිවාස මූල්‍ය විසඳුම්වල ප්‍රතිඵලයක් වශයෙන් ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් ගනුදෙනුකරුවන් හට මූලිකව 20%ක් ගෙවිය හැකි අතර, ඉදිරි මාස හයක කාලය තුළ කිසිදු ගෙවීමක් සිදු කිරීම අවශ්‍ය නැත. […]