මෙරටට විදේශීය මූලාශ‍්‍ර වලින් ආයෝජන ආකර්ෂණය කරගැනීමේ අවශ්‍යතාවයට තවදුරටත් සහයෝගය දක්වමින් කොමර්ෂල් බැංකුව විසින් විශේෂ විදේශ මුදල් ස්ථාවර තැන්පතුවක් (FD) හඳුන්වාදී තිබේ. ‘Forex Plus’ යනුවෙන් නම් කර තිබෙන මෙම ස්ථාවර තැන්පත් 9.5% ක් දක්වා වාර්ෂික පොලී අනුපාතයක් වසර 05 ක් දක්වා ලබාදෙන බවත් මෙහි විදේශීය මුදල් වර්ග 04 ක් තැන්පත් කළ […]