ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 29, 2025
DFCC බැංකුව කාන්තාවන් වෙනුවෙන්ම හඳුන්වා දී ඇති ‘DFCC ආලෝකා’ සේවාව සහ Fonterra සමාගම එක් වී මෙරට කාන්තාවන් වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ආරම්භ කර තිබේ. ඒ මෙරට කිරි කර්මාන්තයේ නියුතු කාන්තාවන්ට වඩාත් පහසුවෙන් මූල්‍ය පහසුකම් ලබාගැනීමට අවස්ථාව සලසා දීමේ අරමුණිනි. මෙම හවුල්කාරීත්වයේ ප්‍රතිඵලයක් ලෙස ක්‍රියාවට නැංවූ ‘කිරි ගොවි කාන්තාවන් සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය’ යටතේ DFCC බැංකුව දැනටමත් කාන්තාවන් […]



