ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 22, 2023
දරුවන් තුළ මූල්‍ය ස්වාධීනත්වය හා වගකීම් සහගත මූල්‍ය කළමනාකරණය පිළිබඳ කුසලතා පෝෂණය කිරීමට දෙමාපියන් දිරිමත් කිරීම සඳහා කොමර්ෂල් බැංකුව සිය සම්මානලාභී ‘Flash’ ඩිජිටල් බැංකු ගිණුම් යෙදුමේ දිගුවක් ලෙස, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම යෞවන ඩිජිටල් බැංකු ගිණුම වන ‘Flash FAM’ දියත් කර ඇත. මෙරට ප‍්‍රථම යොවුන් ඩිජිටල් බැංකු ගිණුම වන මෙම උත්තේජජනක නව විශේෂාංගය […]