ආසියානු මූල්‍ය වෙළඳපොළ පිළිබඳ ලොව ප්‍රමුඛතම තොරතුරු මූලාශ්‍රය ලෙස සැලකෙන FinanceAsia විසින් ශ්‍රී ලංකාවේ දේශීය බැංකු අතුරින් හොඳම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව සම්මානයට පාත්‍ර වී ඇත. ජුනි 28 වන දින හොංකොං හි Ritz Carlton හි පැවති 27 වන FinanceAsia සම්මාන උළෙලේදී මෙම ගෞරවනීය සම්මානය කොමර්ෂල් බැංකුව වෙත පිරිනමන ලදී. කොමර්ෂල් බැංකුව මෙම සම්මානවලින් පිදුම් […]