ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 28, 2026
ශ්රී ලංකා මහ බැංකුව විසින් 2026 ඔක්තෝබර් 19 වන දින පොළොන්නරුව දිස්ත්රික් ලේකම් කාර්යාල පරිශ්රයේදී සංවිධානය කරන ලද Fin-Lit Expo 2026 ප්රදර්ශනය සඳහා DFCC බැංකුව සහභාගී විය. මූල්ය දැනුවත්භාවය සහ මූල්ය අන්තර්ග්රහණය (Financial Inclusion) ප්රවර්ධනය කිරීම සඳහා දිවයින පුරා ක්රියාත්මක වන වැඩසටහන් මාලාවක අංගයක් ලෙස පැවැත්වුණු මෙම ප්රදර්ශනය, නිවැරදි මූල්ය තීරණ ගැනීම සහ ඩිජිටල් බැංකුකරණය […]



