ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව Expo Grand සහාධිපත්‍ය ව්‍යාපෘතියේ සුඛෝපභෝගී නිවාස මිලදී ගනු ලබන ගැනුම්කරුවන් සඳහා විශේෂ නිවාස ණය ප්‍රතිලාභ ලබා දීමට Expo Property Developers (පුද්) සමාගම සමඟින් පසුගියදා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය. මෙම හවුල්කාරිත්වය හරහා අනාගතයේදී තමන්ගේම සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීමට බලපොරොත්තුවෙන් සිටින ගැනුම්කරුවන්ට ඔවුන්ගේ නිශ්චිත අවශ්‍යතා සපුරාලීම සඳහා […]