ලංකා ව්යාපාරික පුවත් - LBNSeptember 3, 2025
Evolution Auto සහ Ather Energy එක්ව සංවිධානය කළ ‘Ather Experience Zone’ 2025 අගෝස්තු 17 දින කොළඹ ගෝල්ෆේස් පිටියේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය. වසර 8ක බැටරි වගකීමක් ලබාදෙන Ather 450X නවීනතම ඉලෙක්ට්රික් ස්කූටරය එළිදැක්වීම අරමුණු කොටගනිමින් මෙම උත්සවය සංවිධානය කර තිබුණි. 2025 අගෝස්තු 17 දින පෙරවරු 10ට ආරම්භ වූ මෙම ‘Ather Experience Zone’ එදින රාත්රී 10 […]






