මුදල් තැන්පත් කිරීමේදී බැරපත් වෙනුවට භාවිතා කළ හැකි ශ්‍රී ලංකාවේ පළමු යෙදවුම වන ‘eSlip’ යෙදවුම සඳහා කොමර්ෂල් බැංකුවෙන් නව විශේෂාංග මාලාවක් එළිදක්වා ඇත. ‘eSlip’ යෙදවුම මගින් ගනුදෙනුකරුවන් හට මුදල් තැන්පතු ක්‍රියාවලිය නවීන ලෙස සිදු කිරීමට හැකියාව ලබා දෙයි. එමගින් ගනුදෙනුකරුවන්ට ශාඛාවට යන අතරමග දී ම තම දුරකථනයෙන් ඉලෙක්ට්‍රොනිකව මුදල් බැරපත පිරවීමට හැකියි. ඩිජිටල් […]