ලංකා ව්යාපාරික පුවත් - LBNNovember 27, 2026
කොළඹ, ශ්‍රී ලංකාව: කොළඹ නගරයේ ප්‍රමුඛතම සාප්පු සවාරි ගමනාන්තය වන Havelock City Mall (HCM), මෙවර අසිරිමත් නත්තල පිළිගැනීම වෙනුවෙන් “Elves on Holidays” තේමාවෙන් සුවිශේෂී නත්තල් සැමරුමක් සංවිධානය කර ඇත. නෙවැම්බර් මස 24 වන දින සාම්ප්‍රදායික නත්තල්ගස ආලෝකමත් කිරීමෙන් නිල වශයෙන් ආරම්භ කළ මෙය, දෙසැම්බර් මස 31 වන දින දක්වා ක්‍රියාත්මක වන අතර එහිදී ආකර්ෂණීය සාප්පු සවාරි වාසි, […]



