ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 5, 2023
ව්‍යාපාරික ප්‍රජාවගේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලන සහ ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට (SMEs) හිතකාමී බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව විසින් Easy Draft නමින් නව මූල්‍ය විසඳුමක් හඳුන්වා දී ඇත. මෙය විවිධ විශේෂාංග ඒකාබද්ධ කරන නව්‍ය පහසුකමක් වන අතර ව්‍යාපාරවල ක්ෂණික මුදල් සහ මෙහෙයුම් අවශ්‍යතා වෙනුවෙන්ම හඳුන්වා දී ඇත. Easy Draft […]