ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 12, 2021
කොමර්ෂල් බැංකුව හඳුන්වාදී තිබෙන නව්‍ය වූ ඇප් සේවාවක් මගින් ඉලෙක්ට්‍රොනික ලදුපතක් (e-slips) නිකුත් කරන නිසා බැංකුවේ ජංගම හෝ ඉතිරි කිරීමේ ගිණුම් වලට ලියකියවිලි නොමැතිව මුදල් සහ චෙක්පත් තැන්පත් කිරීමට අවස්ථාව උදාවී තිබේ. චෙක්පත් තැන්පතු කරුවන් සඳහා මෙරට හඳුන්වා දුන් පළමු ඇප් සේවාව මෙය බවත් මේ තුළින් නව සාමාන්‍ය තත්ත්වය යටතේ ගනුදෙනු කිරීමේදී ගනුදෙනුකරුවන්ගේ පහසුව වඩාත් […]