ලංකා ව්යාපාරික පුවත් - LBNSeptember 16, 2026
ශ්‍රී ලංකාවේ අලෙවිකරණ සන්නිවේදන හා ප්‍රචාරණ ක්ෂේත්රයේ විශිෂ්ටත්වය ඇගයීමට ලක් කරන Dragons of Sri Lanka 2026 සම්මාන උළෙලේදී HUTCH සමාගම සම්මාන ත්රිත්වයකින් පිදුම් ලැබීමට සමත් විය. කලාපීය නිර්මාණාත්මක විශිෂ්ටත්වය, උපායමාර්ගික ප්‍රචාරණ ව්යාපාර සහ සන්නාමීය සාර්ථකත්වයන් අගයමින් පැවති මෙම සම්මාන උළලේ දී HUTCH සමාගම රන් සම්මානයක්, බ්ලැක් ඩ්රැගන් සම්මානයක් සහ රිදී සම්මානයකින් පිදුම් ලැබීය. Thompson Associates (TBWA) […]







