ලංකා ව්යාපාරික පුවත් - LBNDecember 23, 2022
#ResponsibleMe Covid-19 පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනට ඇගයුම් සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පසුගියදා පැවති ‘Dragons of Asia Effective Marketing Awards 2022’ සම්මාන උළෙලේදී රිදී සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය. ආසියාවේ සියලුම රටවල සමාගම් වල සහ සේවාදායකයන්ගේ සාර්ථක අලෙවිකරණ වැඩසටහන් ඇගයීමට ලක්කිරීම මෙම සම්මාන උළෙලේ මූලික අරමුණ වී තිබිණි. COVID-19 රෝග […]