ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 28, 2026
ලොව ප්රකට මෙවලම් සන්නාමයක් වන Dongcheng සිය නව අත් මෙවලම් (Hand Tools) පෙළ ශ්රී ලංකාවට හඳුන්වා දෙමින් මෙරට සිය නිෂ්පාදන පරාසය තව දුරටත් පුළුල් කර තිබේ. මෙතෙක් බල මෙවලම් (Power Tools) ක්ෂේත්රයේ ශක්තිමත් පැවැත්මක් ගොඩ නඟා ගෙන ඇති Dongcheng නව අත් මෙවලම් පෙළ හරහා ඉදි කිරීම්, මෝටර් කාර්මික සහ වෘත්තීය කාර්මික ක්ෂේත්ර ඉලක්ක කරයි. Dongchengහි […]



