ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 6, 2023
DFCC බැංකුව Dialog Axiata PLC හි Doc990 සේවාව සමග එක් වී වනිතාවන් වෙනුවෙන් දීපව්‍යාප්ත වෛද්‍ය උපදේශන වැඩසටහන් මාලාවක් සංවිධානය කිරීමට පියවර ගෙන තිබේ. මෙහි සමාරම්භක කඳවුර 2023 අගෝස්තු 16 දින පෙරවරු 10.00 සිට පස්වරු 5.00 දක්වා DFCC බැංකුවේ අනුරාධපුර ශාඛාවේදී පැවැත්විණි. දැයේ වනිතාවන් වෙනුවෙන්ම සැලසුම් කළ සුවිශේෂී බැංකුකරණ සේවා විසඳුමක් වන DFCC […]



