ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 5, 2024
විසි වසරක උරුමයක් සහිත සාඩම්බර ශ්‍රී ලාංකේය සන්නාමයක් වන DIVA දියත් කළ කාන්තා ව්‍යවසායකත්වය හා නිපුණතා සංවර්ධනය පිළිබඳ පුහුණු සැසි ඇතුළත් ‘DIVA දෑතට දිරියක්’ වැඩසටහන් මාලාවේ යාපනය වැඩසටහනෙහි ජයග්‍රාහිකාවන්, 2024 පෙබරවාරි 19වන දින සම්මානයට පාත්‍ර විය. මෙම වැඩසටහන කාන්තා ව්‍යවසායකත්වය සහ නිපුණතා වැඩි දියුණු කිරීම කේන්ද්‍ර කරගත් පුළුල් පුහුණු සැසි ආවරණය කරන ලද අතර, Women […]










