ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 9, 2025
ශ්‍රී ලංකාවේ ගෘහ හා පුද්ගලික සත්කාර අංශයේ ප්‍රමුඛයා වන Hemas Consumer Brands හි සාඩම්බර ශ්‍රී ලාංකේය සන්නාමයක් වන Diva, ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව Diva දෑතට දිරියක් ව්‍යවසායිකාවන් සඳහා Online වෙළඳපොළක් දියත් කිරීම පසුගියදා සිදුකරනු ලැබුවා. DIVA දෑතට දිරියක් ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහන හරහා දිවයින පුරා සිටින ව්‍යවසායක කාන්තාවන් සවිබල ගන්වන අතර මෙම Online වෙළඳපොළ ඒ […]












