Tag: DIMO

1-1-2-1-LBN-Fill.jpg

1min350
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO සමාගම, පසුගියදා පැවති ‘Great Place To Work’ සම්මාන උළෙලේ දී, සේවය කිරීම සඳහා හොඳ ම ආයතනයක් ලෙස අඛණ්ඩව 10 වැනි වරටත් සම්මානයට පාත්‍ර වෙමින් Legends නාමයෙන් පිදුම් ලබයි. DIMO සමාගමේ විධායක අධ්‍යක්ෂිකා / සමූහ ප්‍රධාන මානව සම්පත් නිලධාරිණී දිල්රුක්ෂි කුරුකුලසූරිය මහත්මිය ප්‍රකාශ […]

1-LBN-Fill.jpg

1min910
        ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය වූ සමාගමක් වන DIMO, අභ්‍යන්තර බහාලුම් පර්යන්ත ස්වයංක්‍රීයකරණය සහ බලශක්ති කාර්යක්ෂම බහාලුම් හැසිරවීමේ විසඳුම් නිර්මාණයේ ලොව පුරෝගාමී සමාගමක් වන Kalmar සමග ඇති කරගත් හවුල්කාරීත්වය හරහා, දේශීය බහාලුම් පර්යන්ත මෙහෙයුම් නව තලයකට ගෙන ඒමට ක්‍රියා කරයි. 2018 වර්ෂයේ සිට, Kalmar නිෂ්පාදන සඳහා බලයලත් අලෙවි නියෝජිතයා වශයෙන් DIMO ශ්‍රී […]

01-Image-LBN-Fill.jpg

1min470
        ශ්‍රී ලංකාව තුළ වෘත්තීය අධ්‍යාපනය දියුණු කිරීම වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන, මෙරට ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO සිය වෘත්තීය පුහුණු අධ්‍යාපනික ආයතනය වන ‘DIMO Academy for Technical Skills (DATS)’ හරහා පුහුණු උපකරණ නිෂ්පාදනය කිරීම සඳහා යොමු වී ඇත. මෙම නව මුලපිරීමට සමගාමීව GIZ සංවිධානයේ අරමුදල් සම්පාදනයෙන්, කිලිනොච්චියේ […]

Image-1-JPG-1-LBN-Fill.jpg

1min720
        ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම  විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO සිය  කෘෂි  ව්‍යාපාරික අංශය වන DIMO Agribusinesses තුලින් අඟල් 8ක පරතරයෙන් පැළ පේලි සිටවන ලංකාවේ ප්‍රථම සහ එකම  ගොයම් පැළ සිටවිමේ  යන්ත්‍රය ‘පැළ බට්ටා‘ මෙරට ගොවි ජනතාවට හඳුන්වා දෙන ලදියි. DIMO සමාගම නිරතුරුවම නවීන තාක්ෂණය, දේශීය කෘෂි කර්මාන්තය වෙත හඳුන්වා දෙමින් කෘෂි […]

1-LBN-Fill.jpeg

1min650
        ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO මොරටුව විශ්ව විද්‍යාලය තුළ ක්‍රියාත්මක කළ මෙරට ප්‍රථම ‘Microgrid පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය’ මෑතක දී සාර්ථකව නිම කෙරුණු අතර, මෙම   Microgrid සංකල්පය හරහා දේශීය කර්මාන්ත ක්ෂේත්‍රය වෙත අඛණ්ඩ විදුලි බල සැපයුමක් ලබා දීමට DIMO සමාගම අපේක්ෂා කරයි. සිය ඉංජිනේරු සේවා හරහා මාලදිවයින […]

OEM-for-Tata-Ace.jpg

1min450
        ඉන්දියාවේ වාහන නිෂ්පාදනයේ විශාලතම සමාගම වන TATA මෝටර්ස් සමග ඒකාබද්ධව DIMO සමාගම විසින් මෙරට එකලස් කරන Tata Ace HT කුඩා ට‍්‍රක්රථ මාලාවේ නිල ටයර් සැපයුම්කරුවා ලෙසින් සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම පත් කරගෙන තිබේ. මේ අනුව, මෙම ව්‍යාපෘතිය යටතේ ‘ඩිමෝ බට්ටා’ යනුවෙන් ශ‍්‍රී ලංකාවේ වඩාත් ප‍්‍රචලිත TATA Ace HT කුඩා ට‍්‍රක්රථ සඳහා […]

The-representatives-of-DIMO-and-Allianz-Insurance-Lanka-Ltd-at-the-partnership-launch-4.jpg

1min430
        ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමාගමක් වන DIMO, දැනට ලොව සිටින විශාලතම රක්ෂණ හා මූල්‍ය සේවා සැපයුම්කරුවකු වන Allianz හා එක්ව DIMO හි TATA ගණුදෙනුකරුවන් වෙනුවෙන් ම නිර්මාණය වූ රථවාහන රක්ෂණ සේවාවක් පසුගියදා හඳුන්වා දෙනු ලැබීය. පසුගිය වසර 5 ඇතුළත නිෂ්පාදිත TATA වාහනවල අනතුරු අලුත්වැඩියා කිරීමේදී අයිතිකරු විසින් ගෙවිය යුතු […]

Winners-of-the-“DIMO-Wishwasaya-Wasiya”-raffle-draw-receiving-their-grand-prizes-from-the-officials-of-DIMO-1.jpeg

1min450
        ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO රුපියල් මිලියන 10ක ත්‍යාග ලබාදෙන ශ්‍රී ලංකාවේ පෙරළිකාර “DIMO විශ්වාසයේ වාසිය” දිනුම් ඇදීමෙහි ජයග්‍රාහී වාසනාවන්තයින් වන නුවරගල P.G.D.F. පියරත්න මහතා සහ ගලෙන්බිඳුනුවැව D.A. සේනාරත්න මහතා වෙත LOVOL හාවස්ටර් යන්ත්‍ර දෙකක් ප්‍රදානය කරන ලදී. “DIMO විශ්වාසයේ වාසිය” පසුගිය මහ කන්නයේ දී හඳුන්වාදෙනු […]

Siyapatha.jpg

1min590
        ශ්‍රී ලාංකීය ජනතාවගේ හදගැස්ම හඳුනන කීර්තිමත් සම්පත් බැංකු සමූහයට අයත් විශ්වාසනීය මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑල්සී විසින් දේශයේ ජීවනාලිය බඳු ගොවි ජනතාවගේ සහ කෘෂිකර්මාන්තයේ නියැලෙන ව්‍යවසායකයන් ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් ක‍්‍රියාත්මක කරනු ලබන “Agri Lease” කල්බදු සේවා තවදුරටත් පුළුල් කරමින් DIMO Agribusinesses සමග පසුගියදා අවබබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී. එම […]

Webp.net-resizeimage-38.jpg

1min150
      පසුගියදා පැවති Mercedes-Benz Service Excellence කලාපීය සම්මාන උළෙලේදී “General Distributor Award” කාණ්ඩය යටතේ නැවත වරක් ඇගයීමට පාත්‍ර  වීමට DIMO සමත් විය. මෙහිදී ඉහළ පාරිභෝගික තෘප්තිමත් බව සහ කලාපීය සේවා විශිෂ්ටත්වයේ නව ප්‍රමිතීන් නිර්මාණය කිරීමට DIMO හට හැකියාව ලැබී තිබේ.  එහි ප්‍රතිඵලයක් ලෙස “General Distributor Award” කාණ්ඩය යටතේ හොඳම සේවා විශිෂ්ටතා සම්මානය DIMO […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව