ලංකා ව්යාපාරික පුවත් - LBNSeptember 23, 2026
DIMO Agribusinesses විසින් සංවිධානය කළ DIMO Care Camp 2026 වැඩසටහන අගෝස්තු 8 සිට සැප්තැම්බර් 15 දක්වා දිවයින පුරා ස්ථාන 38කදී සාර්ථකව පැවැත්විණි. ඕනෑම වෙළඳ නාමයකට හෝ මාදිලියකට අයත් ට්රැක්ටර් සඳහා විවෘත වූ මෙම වැඩසටහන හරහා, ගොවි ප්රජාව වෙත විශ්වාසනීය අලෙවියෙන් පසු සේවා ලබාදීම සඳහා DIMO Agri Machinery හි කැපවීම තවදුරටත් තහවුරු විය. කුරුණෑගල, අනුරාධපුර, වවුනියාව, […]









