Tag: DIGIS

SLIM-Digis-2.5-DFCC.jpg

1min90
DFCC බැංකුව 2025 SLIM Digis 2.5 සම්මාන උළෙලේදී ඩිජිටල් අලෙවිකරණයේ විශිෂ්ටත්වය වෙනුවෙන් ඇගයුමට පාත්‍ර විය. AI තාක්ෂණය ඵලදායී ලෙස භාවිතා කිරීම වෙනුවෙන් කුසලතා සම්මානයක් (Merit Award) සහ ‘හොඳම SEO/SEM ව්‍යාපාරය’ වෙනුවෙන් රිදී සම්මානයක් (Silver Award) හිමි කරගනිමින්, DFCC බැංකුවේ නව්‍යකරණ ඩිජිටල් උපායමාර්ගික ගමන් මගේ තවත් එක් සන්ධිස්ථානයක් සනිටුහන් කළේය.     මෙලෙස SLIM Digis 2.5 […]

Image-1-1.jpg

2min70
හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් (Hemas Consumer Brands), මෑතකදී නිමාවට පත් වූ ‘SLIM Digis 2.5 සම්මාන උළෙලේ දී වැඩිම සම්මාන සංඛ්‍යාවක් හිමිකරගත් සංවිධානයක් ලෙස, ශ්‍රී ලංකාවේ පුද්ගලික සත්කාරක සහ FMCG අංශයන්හි සිය නායකත්වය යළි තහවුරු කළේය. සමාගම, ඩිජිටල් අවකාශය තුළ සන්නාමයන් ක්‍රියාත්මක වන ආකාරය සහ ඒවායේ කාර්ය සාධනය නැවත අර්ථකථනය කරමින්, තියුණු උපායමාර්ග, නවීන තාක්‍ෂණය සහ අරමුණු […]

PW-SHINES-AT-SLIM-DIGIS.jpg

1min100
ශ්‍රී ලංකාවේ ශාරීරික යෝග්‍යතා ක්ෂේත්‍රයේ දශක තුනකට අධික අත්දැකීම් සහිත Power World Gyms ආයතනය, සිය විශිෂ්ටතම අලෙවිකරණ වැඩසටහනක් වූ “Every 7 KM, Never Too Far from Being Fit” වෙනුවෙන් සම්මානයට පාත්‍ර විය. මෙම වැඩසටහනේ සංකල්පය සඳහා පදනම වූයේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල විශාලතම ජිම් ජාලය ලෙස Power World ස්ථාපිතව තිබීමයි. පහසුවෙන් ළඟා විය හැකි ස්ථානවල […]

AWARD-WINNING-MOMENT-LBN.jpg

1min140
පෙර ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී නමින් හඳුන්වන ලද ජනශක්ති සමූහයට (JXG) අනුබද්ධිත ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී, 2025 SLIM DIGIS 2.5 සම්මාන උළෙලේ දී සම්මානයට පාත්‍ර වීම සාඩම්බරයෙන් නිවේදනය කරයි. මෙම ජයග්‍රහණය, ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සේවා අංශයේ ඩිජිටල් තාක්ෂණයෙන් මෙහෙයවනු ලබන, නවෝත්පාදනයන්ට සහ පාරිභෝගිකයින්ට සෑම විටම ප්‍රමුඛස්ථානය දෙන මූල්‍ය විසඳුම් සපයන්නෙකු ලෙස සමාගමේ ස්ථාවරය තවදුරටත් ශක්තිමත් […]

Sinhala-Innovative-dsityreshop.com-by-DSI-Tyres-LBN.jpeg

2min160
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයර් සන්නාමයක් වන DSI Tyres හි විශ්වාසනීය ශක්තියෙන් බල ගැන්වෙන  මෙරට  ටයර් ක්ෂේත්‍රයේ පුරෝගාමී ඩිජිටල්-වාණිජ වේදිකාව වන dsityreshop.com පසුගියදා පැවැති SLIM DIGIS 2.5 සම්මාන උළෙලේදී සම්මාන හතරකින් පිදුම් ලැබීය. මෙම ජයග්‍රහණය ඔස්සේ dsityreshop.com ඩිජිටල්-වාණිජ වේදිකාවේ නවීන Pick-Up from Dealer ආකෘතිය සහ දත්ත මත පදනම් වූ කාර්ය සාධනය මැනවින් ප්‍රදර්ශනය වේ.     […]

Image-01-.jpg

1min310
eShift සඳහා රිදී සම්මානයක් සමග ‘Deposit Like No Other’ වෙනුවෙන් ලෝකඩ සම්මානයක් ‘CSR Purpose-Driven Marketing Campaign’ සහ ‘Best Digital Marketing Campaign in the Banking/Finance’ යන කාණ්ඩ යටතේ සම්මාන හිමි විය SLIM DIGIS 2.4 සම්මාන උළෙලේදී සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීමට Citizens Development Business Finance PLC (CDB) සමත් විය. මෙහිදී eShift වෙනුවෙන් ක්‍රියාවට නංවන ලද ප්‍රවර්ධන ව්‍යාපෘතිය […]

IMG_5882-LBN.jpg

1min140
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, ක්‍රියාවට නැංවූ ‘ඇල්බට් අංකල්’ ප්‍රචාරණ වැඩසටහනට පසුගියදා පැවති SLIM Digis 2.3 සම්මාන උළෙලේදී ‘බැංකු හා මූල්‍ය’ කාණ්ඩයේ ලෝකඩ සම්මානයක් සහ ‘විශිෂ්ටතම ඩිජිටල් අලෙවිකරණ නවෝත්පාදනය’ කාණ්ඩයේ කුසලතා සම්මානයක් හිමි විය.     2022 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයත් සමග ඇති වූ අවිනිශ්චිතතාවන් හමුවේ, විදේශ මුදල් මාරු කිරීමේදී වැඩි වාසි […]

SLIM-Digis-LBN.jpg

1min260
Hemas පාරිභෝගික සන්නාමය යටතේ ඉමහත් ලාංකීය පාරිභෝගික ජනාදරය සහ විශ්වාසය  දිනාගත් Fems සහ Clogard Fresh ඔවුන් දැක්වූ නව්‍ය ඩිජිටල් අලෙවිකරණ උපාය මාර්ග වෙනුවෙන් පසුගිය දා පැවැති SLIM Digis 2.3 සම්මාන උළෙලේදී  සම්මානයට පාත්‍ර විය.     ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ ඔසප් සෞඛ්‍ය වෙනුවෙන් දැවැන්ත මෙහෙවරක් ඉටුකරන ලද Fems විසින් ජාත්‍යන්තර දියණියන්ගේ දිනය සැමරීම හා සමගාමීව 2022 […]

Seylan-SLIM-Digis-LBN.jpg

1min500
      සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පසුගියදා පැවති SLIM DIGIS 2.2 සම්මාන උළෙලේදී සම්මාන තුනකින් පිදුම් ලැබීමට සමත් විය. මේ අතරින් එක් රිදී සම්මානයක් සහ ලෝකඩ සම්මානයක් #ResponsibleMe වැඩසටහන වෙනුවෙන් හිමි වූ අතර, අනෙක් ලෝකඩ සම්මානය ජාතික දින ප්‍රවර්ධන වැඩසටහන වෙනුවෙන් හිමි විය. සෙලාන් බැංකුවේ විශිෂ්ට ඩිජිටල් අලෙවිකරණ ප්‍රයත්නයන්, නවෝත්පාදන සහ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව