Tag: DFCC

CIMA-PR-Masthead-LBN.jpeg

1min170
AICPA සහ CIMA ආයතන මඟින් සංවිධානය කරන ලද 2026 වසරේ CIMA සාමාජිකයන් සඳහා වන ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවායෝජකයන් අතර 3 වන ස්ථානය දිනා ගැනීමට DFCC බැංකුව සමත්ව ඇත. ක්‍රමවත් පුහුණුවීම්, වෘත්තීය සංවර්ධනය සහ අඛණ්ඩ දියුණුව උදෙසා පවතින ශක්තිමත් ආයතනික සංස්කෘතිය හරහා අනාගතයට ගැළපෙන සේවා බලකායක් නිර්මාණය කිරීමට බැංකුව දක්වන අඛණ්ඩ උනන්දුව මෙම ඇගයීමෙන් මැනවින් පැහැදිලි […]

DFCC.jpg

1min180
DFCC බැංකුව 2026 මාර්තු 31වෙනි දිනෙන් අවසන් වූ කාලපරිච්ඡේදය සඳහා සිය ශක්තිමත් ශේෂ පත්‍රය, විචක්ෂණශීලී අවදානම් කළමනාකරණය සහ උපායමාර්ගික ප්‍රමුඛතා ඔස්සේ අත්කරගත් ප්‍රගතිය විදහා දක්වමින්, විධිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කිරීමට සමත් වී ඇත. සමූහ මට්ටමින් ගත් කල, DFCC බැංකුව සිය මූලික ව්‍යාපාරික කටයුතු මගින් රුපියල් බිලියන 1.8 ක බදු පසු ලාභයක් වාර්තා කළ අතර, නියාමන […]

Image-PR-LBN.jpg

1min180
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන්ගේ (SME) ව්‍යාපාරික වර්ධනයට සහාය වීම සහ ඔවුන්ට නව වෙළඳපල ප්‍රවේශයන් පුළුල් කර දීම සඳහා වන සිය පුළුල් දැක්මෙහි තවත් එක් පියවරක් ලෙස, DFCC බැංකුව ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය (NCCSL) සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹීමට කටයුතු කර ඇත. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහය ලබා දීමේදී මෙතෙක් අනුගමනය කළ පැරණි ක්‍රමවේදයන්ගෙන් […]

Capture-23.jpg

1min160
කොළඹ, ශ්‍රී ලංකාව – මෑතකදී කොළඹ, මහනුවර සහ ගාල්ල යන නගර ආවරණය කරමින් ඇරඹි මෙම පාපැදි සවාරිය, හුදෙක් ජයග්‍රහණය හඹා යන තරඟයක් හෝ ප්‍රදර්ශනාත්මක පෙළගැස්මක් නොව, ප්‍රබල සමාජයීය පණිවිඩයක් ජනගත කිරීමට සමත් විය. මෙය DFCC බැංකුවේ “Ride for Life” වැඩසටහන යටතේ, මෙවර “Ride for Her” යන තේමාවෙන් සංවිධානය වූ අතර, එය හුදෙක් පාපැදි සවාරියකින් ඔබ්බට […]

DFCC-D.jpeg

1min160
වර්තමාන ආර්ථික අභියෝග හමුවේ බැංකු ක්ෂේත්‍රයේ ඉදිරි ගමන පිළිබඳව සාකච්ඡා කිරීම ඉතා වැදගත් කරුණක් වේ. ඒ අනුව, ශ්‍රී ලංකා වෘත්තීය බැංකුකරුවන්ගේ සංගමයේ (APB) 36 වැනි APB සමුළුවේදී DFCC බැංකුව සිය නායකත්ව දායකත්වය, වෘත්තීය මගපෙන්වීම සහ ආයතනික සහයෝගය හරහා එම මූල්‍ය සංවාදයේ කේන්ද්‍රීය භූමිකාවක් නිරූපණය කළේය. “කලාපීය සහයෝගීතාවය තුළින් සංකීර්ණතා ජය ගනිමින් ප්‍රගතිය වේගවත් කිරීම” යන […]

Image-LBN.jpeg

1min250
DFCC බැංකුවේ කාන්තා බැංකුකරණ සේවාව වන DFCC ආලෝකා, මෙරට කාන්තා නායකත්වයෙන් යුත් ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායයන්හි මූල්‍ය ප්‍රවේශය, ව්‍යාපාරික ධාරිතාව සහ වෙළෙඳපොළ අවස්ථාවන් පුළුල් කිරීම වෙනුවෙන් Chrysalis ආයතනය සමඟ අත්වැල් බැඳගෙන ඇත. මෙම සහයෝගීතාව හරහා DFCC බැංකුව සතු මූල්‍ය විශේෂඥතාව සහ ව්‍යවසායකත්ව සහාය, Chrysalis ආයතනය සතු බිම් මට්ටමේ කාන්තා ව්‍යවසායක ජාලයන් සහ ප්‍රජා […]

DFCC-Bank-English-Logo.png

1min150
DFCC බැංකුව 2025 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා වන සිය 13 වන ඒකාබද්ධ වාර්ෂික වාර්තාව “ගනුදෙනුකාර-කේන්ද්‍රීය බැංකුකරණයේ තීරණාත්මක පිම්මක්” යන තේමාව යටතේ එළිදක්වා ඇත. මෙම වාර්තාව මඟින් බැංකුවේ මූල්‍ය ක්‍රියාකාරීත්වය, උපායමාර්ගික ප්‍රගතිය සහ තිරසාර සංවර්ධන මුලපිරීම් පිළිබඳ විස්තර ඉදිරිපත් කරන අතර, දිගුකාලීන වටිනාකමක් නිර්මාණය කරමින් බැංකුව සිය ගනුදෙනුකාර සබඳතා තවදුරටත් ශක්තිමත් කරන්නේ […]

PR-Masthead.jpg

1min1250
DFCC බැංකුව සිය ගනුදෙනුකරුවන්ගේ ඩිජිටල් බැංකුකරණ අත්දැකීම නව මානයකට රැගෙන යමින්, ඔවුන් වෙනුවෙන් කොළඹ වරාය නගරයේ පිහිටි SpeedBay හිදී සුවිශේෂී Go-Karting අත්දැකීමක් මෑතකදී සංවිධානය කර තිබේ. “Race Track Vibes with DFCC ONE” තේමාව යටතේ පැවැත්වූ මෙම ප්‍රවර්ධන වැඩසටහන, බැංකුවේ ජංගම බැංකුකරණ යෙදුම ක්‍රියාකාරීව භාවිතා කරමින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් බැංකුකරණ ගමන් මග වේගවත් කිරීමට දායක වන […]

Capture-12.jpg

1min260
ශක්තිමත් මූලික බැංකුකරණ ගම්‍යතාවය, විනයගරුක ශේෂ පත්‍ර කළමනාකරණය සහ ප්‍රධාන උපායමාර්ගික සන්ධිස්ථානයන් මත පදනම්ව, 2025 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා DFCC බැංකුව වාර්තාගත මූල්‍ය කාර්යසාධනයක් අත්පත් කරගෙන ඇත. අඛණ්ඩ මෙහෙයුම් හරහා උපයාගත් බදු පසු ලාභය 32% කින්, එනම් රුපියල් මිලියන 11,060 දක්වා වර්ධනය වී ඇති අතර, Acuity Partners (Pvt) Ltd හි බැංකුව සතු […]

Image-DFCC-YT-LBN.jpg

1min380
ශ්‍රී ලංකාවේ ඩිජිටල් බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන DFCC බැංකුව, සිය නිල YouTube නාලිකාව හරහා ගනුදෙනුකාරභවතුන් සමඟ පවතින සබඳතාව තවදුරටත් තහවුරු කරමින් සුවිශේෂී ගමනක නිරතව සිටියි. නූතන මූල්‍ය සංවාද වැඩි වශයෙන් ඩිජිටල් වේදිකා වෙත යොමු වෙමින් පවතින යුගයක, DFCC බැංකුව සිය YouTube නාලිකාව හුදෙක් ප්‍රචාරණ මෙවලමක් ලෙස නොව, ජනතාවට ප්‍රායෝගික මූල්‍ය දැනුම ලබා දෙන කේන්ද්‍රස්ථානයක් ලෙස […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව