ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 15, 2021
2021 ජනවාරි 11, කොළඹ: ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාව සමග එක්ව, එම සංගමයේ සාමාජිකයන් වෙනුවෙන් විශේෂ Affinity ක්‍රෙඩිට් කාඩ්පතක් හඳුන්වා දීමට කටයුතු කළේ ය. 1872 වසරේදී රිචඩ් කොලින්ස් පියතුමන් විසින් ආරම්භ කරන ලද මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ශ්‍රී ලංකාවේ පැරණිතම සහ වඩාත්ම ගෞරවය දිනූ පෞද්ගලික […]







