Tag: DFCC බැංකුව
MALAKAMP.COM

DFCC-Bank-CIMA-Gold-Corporate-Partner-for-3rd-Consecutive-Year-3.jpg

1min310
        DFCC බැංකුව අඛණ්ඩව තුන් වන වරටත් ශ්‍රී ලංකා වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ (Chartered Institute of Management Accountants of Sri Lanka – CIMA) ආයතනික හවුල්කාරීත්ව වැඩසටහන (Corporate Partnership Programme) යටතේ ‘Gold Partner’ ලෙස එම ආයතනය සමග අත්වැල් බැඳගෙන තිබේ. ආයතනික හවුල්කාරීත්ව වැඩසටහන යනු ශ්‍රී ලංකාවේ කළමනාකරණ ගණකාධිකාරී වෘත්තියෙහි අභිවෘද්ධිය වෙනුවෙන් සාර්ථක ලෙස […]

Webp.net-resizeimage-31.jpg

1min330
        2022 පෙබරවාරි 21, කොළඹ: DFCC බැංකුව ක්‍රියාත්මක කළ ‘සල්ලි අතින් අල්ලන්නේ නෑ’ ඩිජිටල් අලෙවිකරණ වැඩසටහන SLIM DIGIS 2.1 සම්මාන උළෙලේ අවසන් වටයට පැමිණීමට සමත් විය. DFCC Virtual Wallet සේවාව ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම වැඩසටහන නිර්මාණය කරන ලදි. COVID-19 හේතුවෙන් මේ වනවිට බොහෝ දෙනෙක් මුදල් භාවිතයෙන් තොරව ගනුදෙනු සිදුකිරීමට කැමැත්තක් දක්වති. මෙවැනි […]

Webp.net-resizeimage-28.jpg

1min380
        2022 ජනවාරි 17: DFCC බැංකුව 2021 වසරේ ශ්‍රී ලංකාවේ මුදල් කළමනාකරණය සම්බන්ධ වෙළඳපොළ ප්‍රමුඛයා ලෙස Euromoney ඇගයීම හිමිකර ගැනීමට පසුගියදා සමත් විය. පෙරළිකාරී ඉලෙක්ට්‍රොනික බැංකුකරණ යෙදවුමක් වන DFCC iConnect ඔස්සේ ලබාදෙන නිර්මාණශීලී මුදල් කළමනාකරණ සේවාවන් වෙනුවෙන් මෙම ඇගයීම හිමි වී තිබේ. 1969 දී ආරම්භ වූ Euromoney සඟරාව, ජාත්‍යන්තර මූල්‍ය ක්ෂේත්‍රය සහ […]

DFCC.gif

1min330
    2022 ජනවාරි 28, කොළඹ: ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව, තම දීපව්‍යාප්ත ATM ජාලය තවදුරටත් පුළුල් කරමින් කොග්ගල අපනයන සැකසුම් කලාපයේ MAS Intimates Unichela පරිශ්‍රයේ නව MySpace ATM යන්ත්‍රයක් විවෘත කළේ ය. දිවයිනේ වැඩි පිරිසකට වඩාත් පහසුවෙන් තම මූල්‍ය අවශ්‍යතාවන් සපුරා ගැනීමට අවශ්‍ය පහසුකම් සම්පාදනය කිරීමට DFCC බැංකුව දරන නිරන්තර උත්සාහයේ […]

Masthead-1-1-1.jpg

1min430
      2021 ජූලි 05, කොළඹ: ජනතාවට සේවය කිරීම උදෙසා තම දිවිය කැපකළ රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන් සියලුම දෙනාට උපහාර පිදීමක් වශයෙන් සුවිශේෂී online වැඩසටහනක් සංවිධානය කිරීමට DFCC බැංකුව කටයුතු යොදා තිබේ. ‘DFCC ගරුසරු විශ්‍රාම ප්‍රණාම’ ලෙස මෙම වැඩසටහන නම්කර ඇති අතර, දැනට රටේ පවතින COVID-19 තත්වය හේතුවෙන් තම නිවෙස් වල සිටම එම වැඩසටහනට online […]

Untitled-1-1.jpg

1min370
    2021 ජූනි 29: ශ්‍රී ලංකාවේ එකම Hybrid Wallet සේවාව වන DFCC Virtual Wallet පදනම් කරගෙන DFCC බැංකුව විසින් ක්‍රියාත්මක කරන ලද DFCC ඩිජිටල් දන්සැල වැඩසටහනට ආරම්භයේ පටන්ම ඉතාමත් උණුසුම් ප්‍රතිචාරයක් ලැබිණි. එම නිසාම සති 3 ක් වැනි කෙටි කාලයක් තුළ, ගනුදෙනුකරුවන්, DFCC බැංකුව, එහි කාර්ය මණ්ඩලය සහ අනෙකුත් පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් රු. මිලියනයකට අධික […]

Untitled-1.jpg

1min480
      2021 ජූනි 28: ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව, මෙරට කිරි නිෂ්පාදන කර්මාන්තය නගාසිටුවීම සඳහා, විශේෂයෙන්ම මූල්‍ය සම්පාදනය කිරීමේ යෝජනා ක්‍රම (Value Chain Financing schemes) ඇතුළුව විවිධාකාරයේ නිර්මාණශීලී ක්ෂුද්‍ර මූල්‍ය සම්පාදන වැඩසටහන් පෙළක් හඳුන්වා දීමට මෑතකදී සිට කටයුතු කර තිබේ. මෙම DFCC බැංකුවේ ණය යෝජනා ක්‍රමය නිසා, මෙරට ආර්ථිකයේ වැදගත් […]

DFCC-Bank-English-Logo.png

1min420
      2021 ජූනි 21 : ශ්‍රී ලංකාවේ සුළු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වල නියුතු ස්වාධීන හා වෙහෙස මහන්සි වී කටයුතු කරන කාන්තාවන් ඇගයීමට ලක්කිරීමින්, තම ව්‍යාපාර දියුණු කරගැනීමට ඔවුන්ට මගපෙන්වීම සඳහා විශේෂ වැඩසටහන් මාලාවක් සංවිධානය කිරීමට DFCC බැංකුව පසුගියදා කටයුතු කළේ ය. මෙම වැඩසටහන් වලදී තේ වගාව, රූපලාවණ්‍ය මධ්‍යස්ථාන කළමනාකරණය, කිරි නිෂ්පාදන […]

screencapture-dfcc-lk-open-account-onlinewith-QR2.jpg

1min390
      2021 ජූනි 14, කොළඹ: ශ්‍රී ලංකාවේ වඩාත්ම පාරිභෝගික කේන්ද්‍රීය සහ වඩාත්ම පුළුල් ලෙස ඩිජිටල් තාක්ෂණය භාවිතා කරන බැංකුවක් ලෙස තමන් සතු පිළිගැනීම නැවත වරක් තහවුරු කරමින්, ගිණුම් විවෘත කිරීමේදී ගනුදෙනුකරුවන්ගේ අනන්‍යතාව තහවුරු කරගැනීම සඳහා නවතම ක්‍රමවේදයන් දෙකක් භාවිතයට ගැනීමට DFCC බැංකුව පියවර ගෙන තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මාර්ගෝපදේශ වලට […]

4.jpg

1min260
  2021 ජූනි 02 කොළඹ: පසුගිය වසරේ මැයි මාසයේදී  DFCC බැංකුව, Finetech Sri Lanka සමග එක්වී Google Workspace (මීට පෙර G Suite ලෙස හඳුන්වන ලද) භාවිතා කිරීම ආරම්භ කළ අතර, ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රය තුළ එය භාවිතා කිරීම ආරම්භ කරන ලද ප්‍රථම අවස්ථාව එය විය. මෙම හවුල්කාරීත්වය යටතේ ස්වයංක්‍රීයකරණ (Automation) ව්‍යපෘති කිහිපයක්ම ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව