Tag: DFCC බැංකුව

Mr.-Arumugam-LBN-Fill.jpg

1min00
        රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ආර්ථිකය නැවත ගොඩනැංවීමට සවිමත් අත්වැලක් සැපයීම සඳහා විදේශ මුදල් ප්‍රේෂණ ආකර්ෂණය කරගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට DFCC බැංකුව පියවර ගෙන තිබේ. මේ යටතේ විදේශ රටක සිට DFCC බැංකුවේ ගිණුමකට  බැර කරන සියලු පෞද්ගලික අභ්‍යන්තර මුදල් ප්‍රේෂණ සඳහා ඇමරිකානු ඩොලරයකට රුපියල් 1 ක අමතර මුදලක් ලබාදීමට කටයුතු […]

DFCC-Bank-MasterCard-IPG-LBN-Fill.jpg

1min00
        2022 ජූනි 22, කොළඹ: ශ්‍රී ලංකාවේ ව්‍යාපාර වලට අත්වැලක් වීමේ උත්සාහයේ තවත් පියවරක් වශයෙන් DFCC බැංකුව, Mastercard ඉලෙක්ට්‍රොනික ගෙවීම් පහසුකම (Mastercard Payment Gateway) හරහා ඉලෙක්ට්‍රොනික ගෙවීම් සිදුකිරීමේ පහසුකම සලසා දී තිබේ. ඒ අනුව DFCC ගනුදෙනුකරුවන්ට දැන් අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ හා සේවාවන් අලෙවි කිරීමටත්, ඒ සඳහා Mastercard ගෙවීම් ක්‍රියාවලිය ඔස්සේ ගෙවීම් භාරගැනීමටත් […]

DFCC-Bank-Brightens-Vesak-for-Deserving-Families-LBN-Fill.jpg

1min00
        DFCC බැංකුව තම තිරසාර සංවර්ධන වැඩසටහන් මාලාවේ එක් අදියරක් වශයෙන්, පසුගිය වෙසක් සමයේ දිවයින පුරා පවුල් රැසකට වියළි ආහාර සලාක පරිත්‍යාග කිරීමට කටයුතු කළේ ය. ශ්‍රී ලාංකේය පුරවැසියන් මේ මොහොතේ මුහුණ දෙමින් සිටින දුෂ්කරතාවය සැලකිල්ලට ගනිමින්, මෙම වසරේ වෙසක් සැරසිලි සඳහා වෙන්කර තිබූ මුදල් DFCC බැංකුව විසින් මෙම ප්‍රජා සත්කාරය සඳහා […]

DFCC-Bank-Women-Entrepreneurs-Workshop1.jpg

1min00
    2022 මැයි 26, කොළඹ: 2022 ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන්, කුරුණෑගල සහ ඒ අවට ප්‍රදේශ වල කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හිමි ව්‍යවසායිකාවන් ඉලක්ක කරගෙන විශේෂ ව්‍යවසායකත්ව සංවර්ධන වැඩමුළුවක් පැවැත්වීමට DFCC බැංකුව කටයුතු කළේ ය. කුරුණෑගල Hotel Indoora හිදී පැවති මෙම වැඩමුළුවට ව්‍යවසායිකාවෝ 75 දෙනෙක් සහභාගී වූහ. ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ජීවනාලිය වන සුළු, කුඩා […]

DFCC-Bank-Branch-Relocations.jpg

1min00
        2022 මැයි 23, කොළඹ: DFCC බැංකුව සිය ගනුදෙනුකරුවන්ට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ අරමුණින් අලුත්ගම, කාත්තන්කුඩි, අක්කරේපත්තු, නුගේගොඩ, සහ නාඋල ශාඛා නව ස්ථාන වල විවෘත කිරීමට පසුගියදා කටයුතු කළේ ය. මෙම ශාඛා විවෘත කිරීමේ අවස්ථාවන්ට එම ශාඛා වල දීර්ඝකාලීන ගනුදෙනුකරුවන්, DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජික සාමාජිකාවන් සහ අදාළ ශාඛා වල කාර්ය මණ්ඩල […]

Image-01-2.jpg

1min00
        2022 මැයි 16 කොළඹ: පසුගියදා පැවති BestWeb.lk සම්මාන උළෙලේදී DFCC බැංකුවේ නිල වෙබ් අඩවියට සම්මාන 3 ක් හිමි විය. LK Domain Registry විසින් මෙම සම්මාන උළෙල 2009 වසරේ සිට වාර්ෂිකව සංවිධානය කරනු ලබයි. මෙවර සම්මාන උළෙලේදී බැංකු හා මූල්‍ය සේවා කාණ්ඩයේ විශිෂ්ටතම බැංකු සේවා වෙබ් අඩවිය (රන් සම්මානයක් පිරිනැමීම සිදු නොකෙරිණි), […]

DFCC-Bank-Partners-with-USAID-to-Support-Sri-Lanka’s-MSME-Image-01.jpg

1min00
        ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ජීවනාලිය වන්නේ සුළු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (Micro, Small and Medium Enterprises – MSMEs) කාණ්ඩයයි. මෙරට ව්‍යාපාර වලින් 75% ක්ම මෙම කාණ්ඩයට අයත් වන අතර, එය මෙරට රැකියා උත්පාදනයට 45% ක සහ දළ දේශීය නිෂ්පාදිතයට 52% ක දායකත්වයක් ලබාදෙයි. කෙසේ වුවද බැංකු වලින් මූල්‍ය පහසුකම් ලබාගැනීමේදී මෙම […]

Image-01-4.jpg

1min00
        2022 අප්‍රේල් 27, කොළඹ: DFCC බැංකුවේ 25 වැනි බාහිර ATM/CRM සේවා ස්ථානයක් පසුගියදා පනාගොඩ ටෙම්පල්බර්ග් කර්මාන්තපුරයේදී විවෘත කරන ලදි. මේ වෙනුවෙන් පැවති විශේෂ උත්සවයට DFCC බැංකුවේ සහ ටෙම්පල්බර්ග් කර්මාන්තපුරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ තෝරාගත් ගනුදෙනුකරුවන් පිරිසක් එක්වූහ. කිලෝමීටර් 3 ක් පුරා විහිදෙන ටෙම්පල්බර්ග් කර්මාන්තපුරය තුළ සමාගම් 34 ක කර්මාන්තශාලා හා කාර්යාල පිහිටා […]

DFCC-Bank-LankaPay-Technovation-Awards-2022.jpg

1min00
        ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව, පසුගියදා පැවති ‘LankaPay Technnovation Awards 2022’ හිදී 2020/21 මූල්‍ය වර්ෂය සඳහා සම්මාන දෙකකින් පිදුම් ලැබී ය. B කාණ්ඩය යටතේ ‘වසරේ විශිෂ්ටතම Common ATM Enabler’ සම්මානය සහ, C කාණ්ඩය යටතේ ‘මූල්‍ය අන්තර්කරණය සඳහා වසරේ විශිෂ්ටතම බැංකුව’ (Bank of the Year for Financial Inclusivity) සම්මානය […]

DFCC-Bank-Senior-Vise-President-Chief-Financial-Officer-Chinthika-Amarasekara.jpg

1min00
        2022 අප්‍රේල් 20, කොළඹ: ‘කාටත් ගැළපෙන බැංකුව’ විරුදාවලිය ලත් DFCC බැංකුව සිය 2021 මූල්‍ය වාර්තාව පසුගියදා ප්‍රකාශයට පත්කළේ ය. DFCC බැංකුව විසින් මීට වසර 5 කට පෙර හඳුන්වා දෙන ලද සුවිශේෂී බහුවිධ ආකෘතිය අනුව මෙම වාර්ෂික මූල්‍ය වාර්තාව සැලසුම් කර තිබේ. මෙම සුවිශේෂී මූල්‍ය වාර්තාකරණ ආකෘතිය නිසා, නවීන ඩිජිටල් තාක්ෂණික ප්‍රවණතාවන්ට […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව