Tag: DFCC බැංකුව

DFCC-Bank-English-Logo.png

1min00
      DFCC බැංකුව රටේ දරුවන්ගේ අධ්‍යාපනයට අත්වැලක් වීම සඳහා “DFCC Read the Way” නමින් විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබේ. ආර්ථික ගැටලු ඇතුළු විවිධ අභියෝග නිසා ගුණාත්මක අධ්‍යාපනයක් ලබාගැනීම දුෂ්කර වී ඇති දරුවන්ට පොත්පත් පරිත්‍යාග කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි. මෙමගින් දරුවන්ට කියවීම හුරුකරවමින්, අනාගතයේදී සාර්ථක පුරවැසියන් සහ නායකයන් බවට පත්වීමට අවශ්‍ය මගපෙන්වීම ඔවුන් […]

DFCC-Ta-Calculator-LBN.jpg

1min00
      DFCC බැංකුව කාලීන අවශ්‍යතාවක් ලෙස සලකා සිය නිල වෙබ් අඩවියේ ඇතුළත් කර ඇති පෞද්ගලික ආදායම් බදු ගණකය යාවත්කාලීන කර තිබේ. ගෙවිය යුතු බදු මුදල් ගණනය කිරීම සඳහා ඉතාමත් පහසුවෙන් භාවිතා කළ හැකි මෙම ගණක මෙවලම මගින් ඕනෑම කෙනෙකුට දැන් 2022 අප්‍රේල් 01 දින සිට 2023 මාර්තු 31 දින දක්වා කාලසීමාව සඳහා ගෙවිය […]

DFCC-Bank-English-Logo.png

1min00
      DFCC බැංකුව තම ගනුදෙනුකරුවන්ට වැඩි මූල්‍යමය නිදහසක් හා නම්‍යශීලීත්වයක් හිමි වන ආකාරයට තම ක්‍රෙඩිට් කාඩ්පත් හරහා පිරිනමන ප්‍රතිලාභ තවදුරටත් වැඩිදියුණු කර තිබේ. ඒ අනුව Gold, Platinum, Signature, Infinite, World MasterCard සහ අනෙකුත් කාඩ්පත් හිමියන්ට පහසු ගෙවීමේ ක්‍රම සහ කාඩ්පත් මත පිරිනමන ණය වැනි සේවාවන් සඳහා වඩාත් හොඳ සේවාවක් සමග ඉහළ නම්‍යශීලීත්වයක් අත්විඳීමට […]

DFCC-Junior-Avurudu-Campaign-IMAGE-2-LBN.jpg

1min00
      DFCC Junior” ගිණුම හරහා දරුදැරියන්ට තෑගි පිරිනමන අලුත් අවුරුදු ප්‍රවර්ධන වැඩසටහන මෙවරත් ක්‍රියාවට නැංවීමට DFCC බැංකුව පියවර ගෙන තිබේ. දරුවන් කුඩා අවධියේදීම ඉතිරි කිරීමට යොමුකරවීම අරමුණු කරගත් මෙම වැඩසටහන මගින් DFCC Junior ගිණුම් හිමි දරුවන්ට වටිනා තෑගි පිරිනමනු ලබයි. මෙවර “DFCC Junior” අවුරුදු ප්‍රවර්ධන වැඩසටහනේදී රු. 10,000/-, 25,000/-, 40,000/-, සහ 50,000/- මුදල් […]

DFCC-Agile-Design-Thinking-Awards-Image-LBN.jpg

1min00
      ශ්‍රී ලංකාවේ වඩාත්ම පාරිභෝගික-කේන්ද්‍රීය බැංකුවක් වන DFCC බැංකුව සෑම විටම තම කාර්ය මණ්ඩලයේ නවෝත්පාදන ආකල්ප සහ, එම ආකල්ප ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමේ හැකියාව වැඩිදියුණු කිරීම සඳහා විශාල අවධානයක් යොමුකර තිබේ. DFCC Agile Innovation Centre සහ DFCC බැංකුවේ මානව සම්පත් අංශය මේ සඳහා නායකත්වය දෙන අතර, ඒ ඔස්සේ වර්තමාන ව්‍යාපාර ලෝකයේ අභියෝගවලට සාර්ථක ලෙස […]

E-Calender.jpg

1min00
      DFCC බැංකුව තම ගනුදෙනුකරුවන් වෙනුවෙන් නිර්මාණශීලී නවතම මාසික විද්‍යුත් දින දර්ශනයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. සෑම විටම නවීන තාක්ෂණයට මුල්තැන දෙමින් ඩිජිටල් බැංකු සේවාවන් ප්‍රවර්ධනය කරන බැංකුවක් වශයෙන්, ලොව සිදුවන සීඝ්‍ර වෙනස්කම් වලට අනුගත වීමට ගනුදෙනුකරුවන්ට අත්වැලක් වීමේ උත්සාහයේ තවත් පියවරක් ලෙස DFCC බැංකුව මෙම හඳුන්වා දීම සිදුකර ඇත. මෙම විද්‍යුත් […]

DFCC-Bank-English-Logo.png

1min00
      DFCC බැංකුව, මෑතකදී සමාජ මාධ්‍ය හරහා දියත් කළ අතිශය සාර්ථක අලෙවිකරණ වැඩසටහනක් වෙනුවෙන් එම බැංකුවට පසුගියදා පැවති 11 වැනි ACEF Asian Leaders සම්මාන උළෙලේදී රන් සම්මානයක් හිමි විය. දකුණු ආසියානු රටවල් අතරින්, විශිෂ්ටතම සමාජ මාධ්‍ය අන්තර්ගතය (YouTube සහ Facebook) යන කාණ්ඩය යටතේ මෙම සම්මානය හිමි විය. මෙලෙස ඇගයීමට ලක්වූයේ, පාරිභෝගික සේවා සතිය […]

Image-LBN-Fill-2.jpg

1min00
      DFCC බැංකුව සහ AIA රක්ෂණ සමාගම තම බැංකු රක්ෂණ සේවා අංශයේ විශිෂ්ටයන් ඇගයීමේ සම්මාන උළෙල පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ Oak Room හිදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙහිදී රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන AIA රක්ෂණ සමාගමේ සහ මෙරට ප්‍රධානතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුවේ හවුල්කාරීත්වයක් ලෙස ක්‍රියාත්මක වන බැංකු රක්ෂණ සේවා අංශයේ විශිෂ්ටයෝ පිරිසක් […]

Image-01-LBN-Fill.jpg

1min00
      පරිසර හිතකාමී, සෞඛ්‍ය සම්පන්න සහ පිරිමැසුම්දායී ප‍්‍රවාහන ක‍්‍රම ප‍්‍රවර්ධනය කිරීම සඳහා වන සිය කැපවීම තවදුරටත් පුළුල් කරමින්, රැකියාවට යාමේ වඩාත් තිරසාර හා ප‍්‍රායෝගික ක‍්‍රමයක් වන බයිසිකල් පැදීම ප‍්‍රවර්ධනය කිරීම සඳහා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෙරට පුද්ගලික අංශයේ තවත් බැංකු තුනක් වන සම්පත් බැංකුව, නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුව […]

Image-LBN-Fill-2.jpg

1min00
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව, මෙරට තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ (IT/BPM) ක්ෂේත්‍රය නියෝජනය කරන ප්‍රධානතම සංවිධානය වන ශ්‍රී ලංකා මෘදුකාංග සහ සේවා සමාගම් සංගමය (SLASSCOM) සමග නිල හවුල්කාරීත්වයකට එළඹී සිටී. තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ ක්ෂේත්‍රය යනු මෙරටට විදේශ විනිමය රැගෙන එන ප්‍රධානතම ක්ෂේත්‍ර අතරින් එකකි. […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව